eye ra heenayak dakkada....??

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    රැ නෙවේ අද බස් එකේ යනකොට දැක්කා හීනයක් (නිදාගෙන ඉන්දැද්දි of course )

    මට current වැදිලා බක්ස් ගාලා අත ගත්තා wire එකෙන්
    ගැස්සිලා නැගිටල බලනකොට එහා පැත්තේ ගිය එකා මගේ දිහා බලාගෙන ඉන්නවා :lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රැ නෙවේ අද බස් එකේ යනකොට දැක්කා හීනයක් (නිදාගෙන ඉන්දැද්දි of course )

    මට current වැදිලා බක්ස් ගාලා අත ගත්තා wire එකෙන්
    ගැස්සිලා නැගිටල බලනකොට එහා පැත්තේ ගිය එකා මගේ දිහා බලාගෙන ඉන්නවා :lol::lol:
    දැන් දවල් හීනත් පෙනවා වගේ...:lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    උදෙටත් හීන පෙනවද ?:nerd:
    හීනේන් වුනාත් මොකටද වයර් අල්ලන්න ගියේ?:rolleyes:

    උදේ බස් එකේ යනකොට දැක්කේ :P

    ඇයි ඕයි ඊයේ නේ ඉවර උනේ අර කෙහෙල්මල් ප්‍රොජෙක්ස් එක :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උදේ බස් එකේ යනකොට දැක්කේ :P

    ඇයි ඕයි ඊයේ නේ ඉවර උනේ අර කෙහෙල්මල් ප්‍රොජෙක්ස් එක :eek:
    ඔව් ඔව් අරංචි වැඩි හරියක් නිදා ගත්තේ බස් වල කියලා..:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රැ නෙවේ අද බස් එකේ යනකොට දැක්කා හීනයක් (නිදාගෙන ඉන්දැද්දි of course )

    මට current වැදිලා බක්ස් ගාලා අත ගත්තා wire එකෙන්
    ගැස්සිලා නැගිටල බලනකොට එහා පැත්තේ ගිය එකා මගේ දිහා බලාගෙන ඉන්නවා :lol::lol:

    :lol: :lol: පට්ට ආතල් :rofl:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    I saw a place like this in my dream... yesterday..
    800px-SakuraHealed.png