

දැන් දවල් හීනත් පෙනවා වගේ...රැ නෙවේ අද බස් එකේ යනකොට දැක්කා හීනයක් (නිදාගෙන ඉන්දැද්දි of course )
මට current වැදිලා බක්ස් ගාලා අත ගත්තා wire එකෙන්
ගැස්සිලා නැගිටල බලනකොට එහා පැත්තේ ගිය එකා මගේ දිහා බලාගෙන ඉන්නවා![]()

උදෙටත් හීන පෙනවද ?දවල් නෙවේ උදේ![]()


උදෙටත් හීන පෙනවද ?
හීනේන් වුනාත් මොකටද වයර් අල්ලන්න ගියේ?![]()


ඔව් ඔව් අරංචි වැඩි හරියක් නිදා ගත්තේ බස් වල කියලා..උදේ බස් එකේ යනකොට දැක්කේ
ඇයි ඕයි ඊයේ නේ ඉවර උනේ අර කෙහෙල්මල් ප්රොජෙක්ස් එක![]()

andak thibbe nathani yahane nowe

ee mage tag ekakmenna mu mage tag eka ussalaaa...![]()

රැ නෙවේ අද බස් එකේ යනකොට දැක්කා හීනයක් (නිදාගෙන ඉන්දැද්දි of course )
මට current වැදිලා බක්ස් ගාලා අත ගත්තා wire එකෙන්
ගැස්සිලා නැගිටල බලනකොට එහා පැත්තේ ගිය එකා මගේ දිහා බලාගෙන ඉන්නවා![]()
පට්ට ආතල් 
WowI saw a place like this in my dream... yesterday..
![]()
