eye ra heenayak dakkada....??

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මම කම්පියුටර් එක Off කරලා බෙඩ් එකට ගියා.. රෙද්දක් පොරව ගත්තා.. ආහ්.. අමතක උනානෙ.. light Off කරලා හොදද.. ඊට පස්සෙ මම ලගට සුරන්ගනාවියක් ඇවිත් මට බඩ්ඩක් දීල මගෙන් දුරටම දුරටම ගියා කියල තමයි අපේ පැරනි පොත පත වල සදහන් වෙන්නෙ.. මාර වැඩේ මට මොනවද දුන්නෙ කියලා මට මතක නැහැනෙ ???
    LL-59.jpg