Eye Specialist

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Yaluwane මගෙ පුතාට වයස අවුරුදු 6යි teacher කියුවා දුර පෙනීම අඩුයි කියල මාතර specialist කෙනෙක්ට පෙන්නුවම කිවුවා ඇහැ ovel හැඩයට තියෙන්නෙ කණ්නාඩි දාන්න වෙනවා කියල..තව හොදට doctor කෙනෙක්ට පෙන්වන්න බැලුවෙ.. ලංකාවෙ ඉන්න හොදම doctor recommend කරන්නකො... pediatric eye specialist kenektama penwanna wenne...
     
    • Like
    Reactions: kinkon

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Dr.aruna fernando mn hitanne.

    කණ්ණාඩි දානවනම් දිගටම දාන්න වෙයි.කණ්ණාඩි වලට අඩු වෙනවා කියන එකනම් බොරුවක්.මගේ නම් තිබ්බ පෙනීමත් නැති උනා මේක දාලා.
     
    • Like
    Reactions: KandyMalli

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Math dan awurudu 10ka wage indan pennanne Glass House (Colombo 7) wala thiyenawa The Eye Clinic kiyala place ekak.
    eke Dr Nalin Goonesinghe ta thamai pennanne.
    sahena improvement ekak thiyenawa issrata wada.
    Call karala appointment ekak dagena thamai yanna one.
     
    • Like
    Reactions: -333-

    Normal eye specialist kenekta penwala hariyayda pediatric wenna ona nedda
     
    Jan 27, 2022
    28
    21
    3
    Gampaha
    Dr. Shamintha Amaratuna
    Radiant Eye hospital
    මේ ඩොක්ටර් මට කිව්වා ඇස්වල ෆෝකසින් ඉශු එකක් තියනව & ග්ලුකෝමා සස්පෙක්ට් කියලා. හැබැයි ඒකට කරන්න ඕනේ මොකක්ද කියලා කිව්වේ නෑ. ඇසේ සුද ඉවත් කිරීමේ වැඩිම ඔපරේශන් කරලා තියෙන්නේ මෙයාලු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඕකට දිගටම කන්නාඩි දාන්නම වෙනවා, මම හොඳට දන්න කෙනෙක්ට ඔය සීන් එක තියනවා, එක පැත්තකට ඇහේ ලෙන්ස් එකේ curvature එක වෙනස් සීන් එකක් තියෙන්නෙ(රවුමට තියෙන්න ඕන ලෙන්ස් එක එක පැත්තකට ඇදිලා හරි තෙරපිලා හරි වගේ)
    අනික කන්නාඩි අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරනවා අර මම දන්න කෙනාගෙ නම් හැම අවුරුද්දෙම කන්නාඩි වෙනස් කරනවා
    අනික ඕක ජෙනටික් කේස් එකකුත් තියනවා, අර මම කියපු කෙනාගෙ අක්කටත් ඒ සීන් එකම තියනවා දෙන්නම පොඩි කාලෙ ඉදන්ම කන්නාඩි දානවා.
     
    Jan 27, 2022
    28
    21
    3
    Gampaha
    Lazy-Eye-Amblyopia-Symptoms-Causes-Diagnosis-Treatment.jpg

    Lazy eye nan mehema danna wenawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,063
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Golden key එකේ හොඳ doctors ල ඇති.
    ගල්කිස්ස හරියෙත් දැන් අලුත් ම හොස්පිටල් එකක් දාලා තියෙනවා ENT . විෂන් care එකෙන්. එකෙත් බලන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Yaluwane මගෙ පුතාට වයස අවුරුදු 6යි teacher කියුවා දුර පෙනීම අඩුයි කියල මාතර specialist කෙනෙක්ට පෙන්නුවම කිවුවා ඇහැ ovel හැඩයට තියෙන්නෙ කණ්නාඩි දාන්න වෙනවා කියල..තව හොදට doctor කෙනෙක්ට පෙන්වන්න බැලුවෙ.. ලංකාවෙ ඉන්න හොදම doctor recommend කරන්නකො... pediatric eye specialist kenektama penwanna wenne...
    Generally oval shaped implies astigmatism. There are many types of astigmatism like Lenticular, Myopic, Hyperopic & Mixed etc. Astigmatism can be corrected with proper diagnosis, management and treatment. Even though eyeglasses or contact lenses are generally used to correct, it is not always necessary for very young children. In many cases a slight degree of astigmatism tends to improve as the child grows-up. This is the case generally when it's not with any other eye condition like myopia or hyperopia.
    It's not amblyopia... Severe astigmatism is considered a risk factor for amblyopia.

    You got to consult a good Paediatric Eye Specialist and only after proper testing he can suggest you a line of treatment.

    (There's even LASIK treatment for this but it's not done on kids as their eyes are in the process of continued development.)
     
    Thanks kauruhari dannawanam honda doctor kenek suggest karannako..
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    spex daanawanm tawa kaata hari pennuwath ochchara tama bn.mage nm 4 months walin change karanna kiwwa lens eka.aai tawa maasa 6 kin enna kiwwa.

    Spex daanna akamathi nm contact lense tama tiyenne.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,063
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Math dan awurudu 10ka wage indan pennanne Glass House (Colombo 7) wala thiyenawa The Eye Clinic kiyala place ekak.
    eke Dr Nalin Goonesinghe ta thamai pennanne.
    sahena improvement ekak thiyenawa issrata wada.
    Call karala appointment ekak dagena thamai yanna one.
    මචං එතන ඔය එක එක eye ටෙස්ට් කරන්න පහසුකම් තියෙනවද?

    බලන්න කීයක් ගන්නවද? හොදට බලනවද?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    Yaluwane මගෙ පුතාට වයස අවුරුදු 6යි teacher කියුවා දුර පෙනීම අඩුයි කියල මාතර specialist කෙනෙක්ට පෙන්නුවම කිවුවා ඇහැ ovel හැඩයට තියෙන්නෙ කණ්නාඩි දාන්න වෙනවා කියල..තව හොදට doctor කෙනෙක්ට පෙන්වන්න බැලුවෙ.. ලංකාවෙ ඉන්න හොදම doctor recommend කරන්නකො... pediatric eye specialist kenektama penwanna wenne...
    kanadai dana epa damma okata podi kalame huru unhama aniwa loku wenakoth ona. eye eka develop wen na. western medicine walin bari nam local medicine walin solution ekka balanna.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Generally oval shaped implies astigmatism. There are many types of astigmatism like Lenticular, Myopic, Hyperopic & Mixed etc. Astigmatism can be corrected with proper diagnosis, management and treatment. Even though eyeglasses or contact lenses are generally used to correct, it is not always necessary for very young children. In many cases a slight degree of astigmatism tends to improve as the child grows-up. This is the case generally when it's not with any other eye condition like myopia or hyperopia.
    It's not amblyopia... Severe astigmatism is considered a risk factor for amblyopia.

    You got to consult a good Paediatric Eye Specialist and only after proper testing he can suggest you a line of treatment.

    (There's even LASIK treatment for this but it's not done on kids as their eyes are in the process of continued development.)
    Thanks
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචං එතන ඔය එක එක eye ටෙස්ට් කරන්න පහසුකම් තියෙනවද?

    බලන්න කීයක් ගන්නවද? හොදට බලනවද?
    mona wage test da machan?
    ow hondata balanawa, eyage wife uth surgeon kenek
    mulin eya check karala ilangata thamai main doctor gawta danne
    gana nam dan hariyatama mathaka na
    man week eke yanawa pennanawa, gihin awama update ekak dannam
    menna ethana number eka
    wadi wisthara onenam call ekak dala balanna
    0715712600
     
    • Like
    Reactions: -333-