Eye Surgery

BankBoy22

Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    Dr C A B Makuloluwa ගෙන් Eye Surgery කර ගත්ත අය ඉන්නවද ?

    මේ ඩොක්ටර් 👆 ඇස් කන්නාඩි භාවිතය වෙනුවට දැන් ලේසර් තාක්ෂණය උපයෝගී කර ගෙන ඇසේ පෙනීමේ දුර්වලතාවයන් හොඳ කරන surgery කරනවා කියලා දැන ගන්න ලැබුණා.

    එහෙම surgery කර ගත්ත අය ඉන්නවද මේකෙ ???

    අතුරු ආබාධ එහෙම ඇති වෙයිද කියලා දැන ගන්නයි ඕන මට...

    Someone please help me to sort this matter 🙏
     
    • Like
    Reactions: Tz4400

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Lanka Hospital Eke balanna Indian Doctor kenek karanawa. Dan nm hena ganak yai bn
     
    monster ara

    Member
    Apr 13, 2013
    18
    6
    3
    lasik eye surgery. awlak wenne naa eka. mulima karanna puluwan da kiyala report aragena balanawa. karanna puluwan nam withrai kranne

    ------ Post added on Oct 21, 2022 at 8:20 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Dr C A B Makuloluwa ගෙන් Eye Surgery කර ගත්ත අය ඉන්නවද ?

    මේ ඩොක්ටර් 👆 ඇස් කන්නාඩි භාවිතය වෙනුවට දැන් ලේසර් තාක්ෂණය උපයෝගී කර ගෙන ඇසේ පෙනීමේ දුර්වලතාවයන් හොඳ කරන surgery කරනවා කියලා දැන ගන්න ලැබුණා.

    එහෙම surgery කර ගත්ත අය ඉන්නවද මේකෙ ???

    අතුරු ආබාධ එහෙම ඇති වෙයිද කියලා දැන ගන්නයි ඕන මට...

    Someone please help me to sort this matter 🙏
    සිංහල බේත් වලින් ඇස් කණ්නාඩි භාව්තය නැති කරන්න පුළුවන් ,

    මාස 6ක වගේ ප්‍රතිකාර වලින් පස්සෙ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,727
    113
    මෙන්න මෙතන...
    සිංහල බේත් වලින් ඇස් කණ්නාඩි භාව්තය නැති කරන්න පුළුවන් ,

    මාස 6ක වගේ ප්‍රතිකාර වලින් පස්සෙ
    Machan mam job kranne IT field eke..dan kaleka idala eka ahaka podi awulak tynwa..anith aha hodatama hodai..specs dana kiwa anith aha weak wei kyla..meka sinhala beheth walin hoda kraganna pluwanda..ehema place ekak dannwa nam mata poddk kiyapan machan..monawa natat as deka parissam kraganna one
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Machan mam job kranne IT field eke..
    A/C එකේනෙ දවසෙම ?
    dan kaleka idala eka ahaka podi awulak tynwa..
    ඒ කාලේ ඇතුලත ජිම් ගිහිල්ලා ඇඟ රත් වෙන්න ව්‍යායාම කරන්න ලැබුණ ඉඩකඩ බොහොම අඩු ඇති.
    anith aha hodatama hodai..specs dana kiwa anith aha weak wei kyla..meka sinhala beheth walin hoda kraganna pluwanda..
    පුළුවන්
    ehema place ekak dannwa nam mata poddk kiyapan machan..
    ගෙවල් කොහෙද ?
    monawa natat as deka parissam kraganna one
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,727
    113
    මෙන්න මෙතන...
    A/C එකේනෙ දවසෙම ?

    ඒ කාලේ ඇතුලත ජිම් ගිහිල්ලා ඇඟ රත් වෙන්න ව්‍යායාම කරන්න ලැබුණ ඉඩකඩ බොහොම අඩු ඇති.

    පුළුවන්

    ගෙවල් කොහෙද ?
    Ow habai covid kale nam wfh digatama..tama ehemai..

    ඒ කාලේ ඇතුලත ජිම් ගිහිල්ලා ඇඟ රත් වෙන්න ව්‍යායාම කරන්න ලැබුණ ඉඩකඩ බොහොම අඩු ඇති. --ow meka hari

    Piliyandala or mathara
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Machan mam job kranne IT field eke..dan kaleka idala eka ahaka podi awulak tynwa..anith aha hodatama hodai..specs dana kiwa anith aha weak wei kyla..meka sinhala beheth walin hoda kraganna pluwanda..ehema place ekak dannwa nam mata poddk kiyapan machan..monawa natat as deka parissam kraganna one
    ubath mu genuine dial ekak kiyalada hithan enne?
    me yaka danna labbak ne
    game pansale hamuduruwo hari lagama sinhala weda hari hambenna kiyala kiyanne

    Dr C A B Makuloluwa ගෙන් Eye Surgery කර ගත්ත අය ඉන්නවද ?

    මේ ඩොක්ටර් 👆 ඇස් කන්නාඩි භාවිතය වෙනුවට දැන් ලේසර් තාක්ෂණය උපයෝගී කර ගෙන ඇසේ පෙනීමේ දුර්වලතාවයන් හොඳ කරන surgery කරනවා කියලා දැන ගන්න ලැබුණා.

    එහෙම surgery කර ගත්ත අය ඉන්නවද මේකෙ ???

    අතුරු ආබාධ එහෙම ඇති වෙයිද කියලා දැන ගන්නයි ඕන මට...

    Someone please help me to sort this matter 🙏
    LASIK eka gena tama oya kiyanne
    mama danna kipa denek karala ennawa
    kisima awulak ne
    bothal adi kannadi demma ewun
    athuru abada bohoma adui
    dan nam 2.50k 3k athara ganak yanawa
    youtube eke LASIK eye surgery kiyala search karanna
    idea ekak ganna puluwan
    ------ Post added on Oct 21, 2022 at 11:46 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ow habai covid kale nam wfh digatama..tama ehemai..

    ඒ කාලේ ඇතුලත ජිම් ගිහිල්ලා ඇඟ රත් වෙන්න ව්‍යායාම කරන්න ලැබුණ ඉඩකඩ බොහොම අඩු ඇති. --ow meka hari

    Piliyandala or mathara
    Inbox

    නැතුව හුත්තියේ IT කරන උන් සිමෙන්ති මඩු අස්සේ ඉන්නවයෑ :angry:
    30න් පස්සෙ උන්ට නගින්නෙ නැත්තෙ ඒකනේ 🤢
    ------ Post added on Oct 22, 2022 at 7:38 AM
     
    • Wow
    Reactions: Xi Jinping