Questions Eyepax eka hodaida

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    අපි දන්නේ නැති උනාට ඔය පොඩි කම්පැණි වල ගොඩක් වෙලාවට හොඳට පඩිත් ගෙවනවා නිදහසේ වැඩ ටිකත් කරන් ඉන්න පුළුවන් ලු..
    Insighture එකේ එහෙම ඉන්න එකෙක් කිව්වා (SE) 2k ගන්නවා කියලා. ඌ කියන විදියට නම් මරවා මරවා වැඩ ගන්නේ නෑලු..
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Ela
    SSE la TL lata wediya experience ne, workload bedanna therenne ne kiyala ahala tyenawa.
    Hmm man sse wage baluwe mcn
    Ela
    Ela
    අපි දන්නේ නැති උනාට ඔය පොඩි කම්පැණි වල ගොඩක් වෙලාවට හොඳට පඩිත් ගෙවනවා නිදහසේ වැඩ ටිකත් කරන් ඉන්න පුළුවන් ලු..
    Insighture එකේ එහෙම ඉන්න එකෙක් කිව්වා (SE) 2k ගන්නවා කියලා. ඌ කියන විදියට නම් මරවා මරවා වැඩ ගන්නේ නෑලු..
    Hmm ow ban podi hoda ewa thiyanwa
    Man dan me 3 wen eke ine
    1 eka podak loku ekak marketing company ekak 8i dev team eka hitiye
    Wada loku awlk ne but salary adui

    2 hitapu eka patta api 3 i work kare work from home hari office hari oni ekak shape
    Flexible time wade keruna nm athi bilala ne
    Podi podi wada thibe syatem maintenance karan paduwe hitiye
    Australia wala idan lankawe porak kale
    Pora ehe case ekak dan ain una company eken (it manger)
    Apita 3 month salary duna aluth ekak hoya ganakan
    Salary normal rate shape

    dan ina eke wada wadi
    Padi adui
    Increment deneth ne mun bounus ne
    Ekai wena ekak baluwe
    Podi unata awlk ne
    meketh 6-7 team eka

    Eyepax ekata cv eka danma prictical ekata date time iluwa ekai hodada ahuwe
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Mamath lokuwata company gana danne naha. Yaluwan kiyana katai kiriye aya kiyana katai tamai itin. Anyway, Good Luck with ur interview :-D 💐
    Ela mcn
    Loku company ekakma oni ne uba kiyawa wage hoda podi compay thiyanwa
    Set unoth ehema ekakta yanwa
    Kalin omobio ekata select una
    Ekath hoda nathi nisa atha arala danma
    Hoda offer ekuth awa
    Dan masayak athi