EyeToy එකක් ඕනෙද නිකන්

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    EyeToy එකක් ඕනෙද නිකන්

    http://us.playstation.com/ps2/accessories/eyetoy-usb-camera-ps2.html
    මේකක් තියනවා ... ඕනේනම් කියන්න ... නිකන් දෙන්නේ :P PS2 එකට ගැජට් එකක් ...

    eyetoy_usb_camera_small2.jpg
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපෝ බල්ලගෙන් නිකන් දෙන මොකුත් එපා.. මූ කොලු කාරයා.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එකෙක්ට ඇඩෙන්න රිදිලා... :rolleyes:

    :lol::lol: :rofl::rofl::rofl: මූ නිකන් කිය කියා තමයි එන්නේ.. බොරුනම් අර දුලාන්ගෙනුයි ‍ෆියුරියගෙනුයි අහපන්කෝ.. කෝ දුලාන් දැන් ඌට බබා හම්බුවෙලා ප්‍රසූති නිවාඩු දාලද පේන්න නැත්තේ.?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :lol::lol: :rofl::rofl::rofl: මූ නිකන් කිය කියා තමයි එන්නේ.. බොරුනම් අර දුලාන්ගෙනුයි ‍ෆියුරියගෙනුයි අහපන්කෝ.. කෝ දුලාන් දැන් ඌට බබා හම්බුවෙලා ප්‍රසූති නිවාඩු දාලද පේන්න නැත්තේ.?

    අනිත් අය මොකටද ඉතින් ඔයා ඉන්නේ ... condom එක තිබුනේ නැතම් ඔයත් අද බඩ වෙලා :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනිත් අය මොකටද ඉතින් ඔයා ඉන්නේ ... condom එක තිබුනේ නැතම් ඔයත් අද බඩ වෙලා :P

    ලොල් හීනෙන් කියෝනවද බං.. ඇහැරපන් ඇහැරපන්... :lol::lol: