kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    EZ CASH account එක DISABLE වෙලා ID PROOF නෑ කියල . ආකේඩ් එක්කට ගිහින් අයිඩෙන්ටි එකක් දෙන්නලු. මේ ටිකේ යන්න බැරි නිසා ඒ මේල් කලා ඇප්ලිකේශන් එකකුයි අයිඩී කොපියකුයි.
    අත්සන වෙනස් කියල දාන අකවුන්ට් එක අයින් කරල :/
    මොකද බන් කරන්නෙ?
    මම නෝමලි දාන අත්සන තමා දාල යවුවේ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    mCash online register karanna vidiyak nadda? ID eka na kiyala mata acc eka create karanna denneth na. :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2: