DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඊසි කෑෂ් යූස් කරන හැටි පොඩ්ඩක් කියන්න.
    කොහොමද ඔන්ලයින් පේමන්ට් කරන්නේ.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඊසි කෑශ් රෙජිස්ටර් කරගෙනද තියෙන්නෙ ෆෝන් එකේ? රෙජිස්ටර් කරගෙන නම් තියෙන්නෙ, ඊසි කෑශ් එකවුන්ට් එකට සල්ලි ටොප් අප් කරගන්න. Normal Account - Max.10000/- per day. Upgraded Account - Max.25000/- per day. ඊට පස්සෙ අදාල website එකට ගිහිල්ල Payment option එක විදියට Ezy Cash තෝරන්න. Ezy cash processing page එකක් එයි Ezy cash password එක ගහන්න . මේක තමයි online method එක. තව ක්‍රමයක් තියෙනව. Institutional Payment menu එකට ගිහින් institute code එක ගහල Payment එක කරන්න තියෙන්නෙ.