ezcash එකෙන් පේනිර් විත්ඩ්‍රොව් කරන අය කවුද ඉන්නේ

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ez cash එකෙන් පේනිර් ඩොලර් විත්ඩ්‍රොව් කරගන්න අය කවුද ඉන්නේ, ලඟකදි ඉඳන් මේ වගේ විත්ඩ්‍රොවල් තුන හතරක්ම ෆේල් උනා. අදත් උනා. පේනිර් එකෙන් ඒ වුනාට මේ ගනන් කැපෙනවා. ez cash එකට එන්නේ නෑ. දැනට මේ වගේ 5000 ගානක් ලොස්ට්. කෝල් කරල කම්ප්ලේන් කරාම කියනව මැනුවලි අප්ඩේට් කරනවා කියලා, ඒත් නෑ :sorry:

    thumbnail-image.png