මෙච්චර කාලයක් අම්මට උදේට බොන්න දුන්නෙ මෙදාපාර රෑට බොන්න ලියල Neurotone වලට වඩා Neurobion හොදයි නේද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,093 1 43,521 113 Feb 20, 2025 #1 මෙච්චර කාලයක් අම්මට උදේට බොන්න දුන්නෙ මෙදාපාර රෑට බොන්න ලියල Neurotone වලට වඩා Neurobion හොදයි නේද?
PoweruseR Well-known member Oct 12, 2011 10,912 8,693 113 In Your Heart Feb 20, 2025 #2 Awulak na oya bethata kidney,liver awul wena eka adui. Wellwomen aran deepan ban Reactions: AnuradhaRa
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Feb 20, 2025 #3 වදිනවද බන් ඕවා බීපුවාම Reactions: Mahesh Wanasinghe and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,093 1 43,521 113 Feb 20, 2025 #4 PoweruseR said: Awulak na oya bethata kidney,liver awul wena eka adui. Wellwomen aran deepan ban Click to expand... Atorvastatin ඉස්සර දුන්නෙ පස්සෙ ඩොක්ටර් ඒක නවත්තල මේක දුන්න Gal_banisa said: වදිනවද බන් ඕවා බීපුවාම Click to expand... මගුලක් කියනව අම්මගෙ බේත් මේක බොන්නෙ කෑමවලින් ශරීරයට උරාගන්න ලිපිඩ ප්‍රමාණය අඩු කරන්න
PoweruseR said: Awulak na oya bethata kidney,liver awul wena eka adui. Wellwomen aran deepan ban Click to expand... Atorvastatin ඉස්සර දුන්නෙ පස්සෙ ඩොක්ටර් ඒක නවත්තල මේක දුන්න Gal_banisa said: වදිනවද බන් ඕවා බීපුවාම Click to expand... මගුලක් කියනව අම්මගෙ බේත් මේක බොන්නෙ කෑමවලින් ශරීරයට උරාගන්න ලිපිඩ ප්‍රමාණය අඩු කරන්න
Gal_banisa Well-known member Feb 14, 2024 2,181 2,514 113 Kandakadu Feb 21, 2025 #5 AnuradhaRa said: මගුලක් කියනව අම්මගෙ බේත් මේක බොන්නෙ කෑමවලින් ශරීරයට උරාගන්න ලිපිඩ ප්‍රමාණය අඩු කරන්න Click to expand... වදින්නෙ නැත්තන් ඕවා බීලා වැඩක් තියනවද Reactions: PoweruseR and Mahesh Wanasinghe
AnuradhaRa said: මගුලක් කියනව අම්මගෙ බේත් මේක බොන්නෙ කෑමවලින් ශරීරයට උරාගන්න ලිපිඩ ප්‍රමාණය අඩු කරන්න Click to expand... වදින්නෙ නැත්තන් ඕවා බීලා වැඩක් තියනවද