F*ck eknaligoda family

topkollek

Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටූන් ඇඳපු එකා ලියපු ආටිකල් හොයන්න පිස්සුද හැටිද

    2104Oct_22.jpg
     

    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    cuteoz:23318547 said:
    hamaduru namak ohoma katha karannawath, ehema aithiyak deela nehe, meka poduy hema manussayekutama, oyage thaththata hari ammata ohoma katha karala tibboth thamuseta penei tharu.

    Bump
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Pala do boru kiyanne nethuwa. Hamuduruwo usawiye me genita baninawa anna ekatai hite giye. Naduwak thiyanakota naduwe parshawa karayanta tharjanaya kirima barapathala weradak. Hamuduruwo kenek unama moleth use karanna one.

    Thopi wage unuth methana boru comments dala minissu nomaga yawanawa. Usawiyak ethule hesirenna one widiyak thiyanawa. Thopi wage harak ta oka therenne nethi unata anith hemoma eka dannawa

    Usawiya athule hasirena widiya kiyanna uba agawinisuruda hutto. hukonawa.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Prageeth-Eknaligoda-Recovered-copy-300x300.jpg

    මුගෙ හැටි බලපන්කො. නිකන් සීනි කාපු අන්දරේ වගේ. :D
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Prageeth-Eknaligoda-Recovered-copy-300x300.jpg
    Prageeth_Eknaligoda_Recovered_copy_300x300.png


    හඳුනා ගැනීමේ පහසුව තකා මුහුණේ රැවුල, ඇහිබැම ඉවත් කරන ලදී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D අඩෝ මේක නම් බොරුවක්ද කොහෙද බන්.

    බොරු ලොල් තමයි දැනගෙන කතා කරපන්...ඕක ශ්‍රි ලoකා යුධ හමුදාවෙ බුද්ධි අoශයෙන් එලියට දාපු හඩ පටයක් ඒ කාලෙ නිවුස් එහෙම බැලුවෙ නැද්ද ????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pala do boru kiyanne nethuwa. Hamuduruwo usawiye me genita baninawa anna ekatai hite giye. Naduwak thiyanakota naduwe parshawa karayanta tharjanaya kirima barapathala weradak. Hamuduruwo kenek unama moleth use karanna one.

    Thopi wage unuth methana boru comments dala minissu nomaga yawanawa. Usawiyak ethule hesirenna one widiyak thiyanawa. Thopi wage harak ta oka therenne nethi unata anith hemoma eka dannawa

    බැන්න කියල බලෙන් සිවුරත් ගලෝල හිරේ දානවනම් තොපේ පොන්න රනිල මහ බැකුව හොරා කෑවට ප්‍රසිද්දියෙ උල තියෙනඩ කියල නියෝග දෙන්ඩ වෙනව...තොපි වගේ පොන්න රනිලගෙ පස්ස තාමත් ලොවන කාලකන්නි දැක්කමත් හිරිගිතයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතිය පොන්න රනිලට ගියාද

    "පිපෙන මලකට ගලන දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන
    මිනිසුනේ කොයි ලොව යන්නේ
    මරණින් පස්සෙ පිං පව් එනවා අප පසු පස්සේ "



    35364018_1835037696827288_770639067023933440_n.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබලා මෙච්චර මෝඩ මොකද බන් ?
    මහලොකුවට සිංහල බෞද්ධ ඇමතිලා මන්ත්‍රී ලා ඉන්නවා කෝ එකෙක් වත් මේකට කැ ගහනවද ?
    කෝ අවුන්ගේ මාධ්‍ය ප්‍රකාශන ?
    දේශපාලන මෝඩ වහල් හැත්ත උන් බයයි කතා කරන්න මොකද සුළු ජාතික ජන්ද ටික නැති වෙනවා
    දැන් වත් තේරුම් ගනිල්ලා තොපි ම unp මහින්ද මය්ත්‍රී කියලා මරාගන්න එකේ තේරුම

    දේශපාලන වහල් කම දැන් වත් නවත්තගනිල්ල ඔය එකෙක් මේක හදන්නේ නැ බන්

    අපේ රටේ මිනිස්සු ගැන පුදුම දුකක් දැන්නෙන්නේ, අමාරුවෙන් සල්ලි එකතු කරලා මරුටි මිනීපෙට්ටියක් ගන්නවා, හරියට කන්න දෙයක් නැ, පොඩි අවුන් එක්ක ජීවිතේ විදින්න නැ විදිවනවා,

    මිනිස්සු දුක් විදලා හම්බ කරන හැම සතේම tax ගහල. ජීවත් වෙන්න බැ අ උනාට ඉස්කොලේකටවත් ගියපු නැති කාලකන්ණි හොරු ටිකක් හොදට නටනවා මිනිස්සුන්ගේ සල්ලි වැලින් කොටි ගණන් වාහන පදිනවා,රටවල් වල සංචාර යනවා , හත්මුතු පරම්පරාවටම ජොබ් දෙනවා හම්බ කරගන්නවා

    අපේ අහිංසක මිනිස්සු දුක් විදලා බෙහෙතක් tikakwath සල්ලි නැතුව ගන්න බල්ලෝ වගේ මැරිලා යනවා
    අපේ මිනිස්සු ජීවිතේම විදවනවා මෙහෙම ජීවිත මොනවද ? :angry::angry:

    දැන් වත් ම දේශපාලන වහල් කම් නවත්තපල්ලා,උන්ට අපි හරක් වෙලා ඉන්නකම් ඕන ටරම් හොරකම් කරන්න පුළුවන්
    මෝඩයෝ වගේ බෙදිලා රණ්ඩු වෙන්න එපා සිහියෙන් බලාපල්ලා නෙත්නම් අපේ ජිවිතත් විනාශ වෙලා යනවා ම කලකන්නියෝ නිසා
    :angry::angry::angry:
     
    • Like
    Reactions: gihanjava

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අහ තව දෙයක් අමතක උනා දේශපාලන බලු කුක්කෝ ටිකට කියන්න රෙප් අඩු වීමෙන් මට නැති වෙන දෙයක් නැත