Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
F*ck SLT ADSL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT ADSL වල ස්පීඩ් එක.

මම ඉන්නෙ කඩවත. මගේ පැකේජ් එක වෙබ් පෑල්. මේ තියෙන්නෙ වෙබ්සයිට් එකේ දාල තියෙන මැක්ස් ඩව්න්ලෝඩ්, අප්ලෝඩ් ස්පීඩ් එක.

හැබැයි මේ අවුරුද්දෙ මුල ඉදල එන ඇත්ත ස්පීඩ් එක තමා මේ. (ඉමේජ් තියෙන්නෙ අද කරපු ටෙස්ට් එකෙන්)

With Dialog Colombo Server

with SLT Colombo Server

with Kelaniya Uni Server (කැළණිය ගොඩක් ලගයි කඩවතට, ඒත් )

පේනවනෙ SLT පෙන්නන ස්පීඩ් එකෙන් 21න් 1ක් වත් ඇත්ත ස්පීඩ් එක නෑ.

සමහර දවසට නම් කමක් නෑ කියන්න පුලුවන් ලෝඩ් වැඩි වෙලාවට නම්, ඒත් හැම වෙලේම මෙහෙමයි. මේ අවුරුද්දෙ මුල ඉදලම...

ඕෆ්-පීක් ටොරන්ට් දැම්මම කීයටවත් 150kbps ට වඩා එන්නෙ නෑ. 2GB, 2.5GB වගේ ෆයිල් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කලොත් අනිවා මැද හරියෙදි කනෙක්ශන් ඩ්‍රොප් වෙනව. මුල ඉදල ආයෙ ඩව්න්ලෝඩ් කරන්න වෙනවමයි.

මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා පුදුම වදයක්, ස්ලෝ විතරක් නෙමේ ඩිස්කනෙක්ට් වෙනව ගොඩක් වෙලාවට.

ඇඩ්වටයිස් කරන ස්පීඩ් එකෙන් බාගයක්වත් දෙනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න පුලුවන් කොපර් කේබල් වල නොයිස්, ජිටර්, යුසර් ලෝඩ් එක වැඩි නිසා කියල. ඒත් කියන ස්පීඩ් එකෙන් 1/21 ක් වත් නෑ කියන්නෙ සම්පූර්ණයෙන්ම SLT එකේ වැරැද්දක්, අසාධාරණකමක්.

4G වලට යන්නෙ නැත්තෙ වයර්ලස් කනෙක්ශන් වල කනෙක්ශන් ස්ටැබිලිට්යි එක වයර්ලයින් තරම් ශුවර් නැති නිසා. (අඩුම තරමින් තියරි එකට වත්)

ඒත් ඒකට SLT ADSL එක, නිකන් CDMA වලින් නෙට් යනව වගේ, ඩ්‍රොප් වෙනව හැම වෙලේම.

ලංකාවෙ ISP ලොකු මාෆියා එකක් යන්නෙ, විශේෂයෙන්ම SLT එක.

[QUOTE="Draco Malfoy, post: 25415431, member: 570250"] SLT ADSL වල ස්පීඩ් එක. 😡👿 මම ඉන්නෙ කඩවත. මගේ පැකේජ් එක වෙබ් පෑල්. මේ තියෙන්නෙ වෙබ්සයිට් එකේ දාල තියෙන මැක්ස් ඩව්න්ලෝඩ්, අප්ලෝඩ් ස්පීඩ් එක. [IMG]https://i.imgur.com/B77GWXv.jpg[/IMG] හැබැයි මේ අවුරුද්දෙ මුල ඉදල එන ඇත්ත ස්පීඩ් එක තමා මේ. (ඉමේජ් තියෙන්නෙ අද කරපු ටෙස්ට් එකෙන්) With Dialog Colombo Server [IMG]https://www.speedtest.net/result/9488617170.png[/IMG] with SLT Colombo Server [IMG]https://www.speedtest.net/result/9488628534.png[/IMG] with Kelaniya Uni Server (කැළණිය ගොඩක් ලගයි කඩවතට, ඒත් :mad:) [IMG]https://www.speedtest.net/result/9488637329.png[/IMG] පේනවනෙ [B][SIZE=5]SLT පෙන්නන ස්පීඩ් එකෙන් 21න් 1ක් වත් ඇත්ත ස්පීඩ් එක නෑ. [/SIZE][/B] (n):poop:🤬😡😡 සමහර දවසට නම් කමක් නෑ කියන්න පුලුවන් ලෝඩ් වැඩි වෙලාවට නම්, [SIZE=5]ඒත් හැම වෙලේම මෙහෙමයි. මේ අවුරුද්දෙ මුල ඉදලම[/SIZE]...:mad: ඕෆ්-පීක් ටොරන්ට් දැම්මම කීයටවත් 150kbps ට වඩා එන්නෙ නෑ. 2GB, 2.5GB වගේ ෆයිල් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කලොත් අනිවා මැද හරියෙදි කනෙක්ශන් ඩ්‍රොප් වෙනව. මුල ඉදල ආයෙ ඩව්න්ලෝඩ් කරන්න වෙනවමයි. [SIZE=5]මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා පුදුම වදයක්, ස්ලෝ විතරක් නෙමේ ඩිස්කනෙක්ට් වෙනව ගොඩක් වෙලාවට.[/SIZE] [SIZE=6]ඇඩ්වටයිස් කරන ස්පීඩ් එකෙන් බාගයක්වත් දෙනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න පුලුවන් කොපර් කේබල් වල නොයිස්, ජිටර්, යුසර් ලෝඩ් එක වැඩි නිසා කියල. ඒත් කියන ස්පීඩ් එකෙන් 1/21 ක් වත් නෑ කියන්නෙ සම්පූර්ණයෙන්ම SLT එකේ වැරැද්දක්, අසාධාරණකමක්.[/SIZE] 4G වලට යන්නෙ නැත්තෙ වයර්ලස් කනෙක්ශන් වල කනෙක්ශන් ස්ටැබිලිට්යි එක වයර්ලයින් තරම් ශුවර් නැති නිසා. (අඩුම තරමින් තියරි එකට වත්) ඒත් ඒකට SLT ADSL එක, නිකන් CDMA වලින් නෙට් යනව වගේ, ඩ්‍රොප් වෙනව හැම වෙලේම. [SIZE=5]ලංකාවෙ ISP ලොකු මාෆියා එකක් යන්නෙ, විශේෂයෙන්ම SLT එක.[/SIZE]👿😡😡:mad: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom