SLT ADSL වල ස්පීඩ් එක. 

මම ඉන්නෙ කඩවත. මගේ පැකේජ් එක වෙබ් පෑල්. මේ තියෙන්නෙ වෙබ්සයිට් එකේ දාල තියෙන මැක්ස් ඩව්න්ලෝඩ්, අප්ලෝඩ් ස්පීඩ් එක.
හැබැයි මේ අවුරුද්දෙ මුල ඉදල එන ඇත්ත ස්පීඩ් එක තමා මේ. (ඉමේජ් තියෙන්නෙ අද කරපු ටෙස්ට් එකෙන්)
With Dialog Colombo Server
with SLT Colombo Server
with Kelaniya Uni Server (කැළණිය ගොඩක් ලගයි කඩවතට, ඒත්
)
පේනවනෙ SLT පෙන්නන ස්පීඩ් එකෙන් 21න් 1ක් වත් ඇත්ත ස්පීඩ් එක නෑ.

සමහර දවසට නම් කමක් නෑ කියන්න පුලුවන් ලෝඩ් වැඩි වෙලාවට නම්, ඒත් හැම වෙලේම මෙහෙමයි. මේ අවුරුද්දෙ මුල ඉදලම...
ඕෆ්-පීක් ටොරන්ට් දැම්මම කීයටවත් 150kbps ට වඩා එන්නෙ නෑ. 2GB, 2.5GB වගේ ෆයිල් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කලොත් අනිවා මැද හරියෙදි කනෙක්ශන් ඩ්‍රොප් වෙනව. මුල ඉදල ආයෙ ඩව්න්ලෝඩ් කරන්න වෙනවමයි.
මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා පුදුම වදයක්, ස්ලෝ විතරක් නෙමේ ඩිස්කනෙක්ට් වෙනව ගොඩක් වෙලාවට.
ඇඩ්වටයිස් කරන ස්පීඩ් එකෙන් බාගයක්වත් දෙනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න පුලුවන් කොපර් කේබල් වල නොයිස්, ජිටර්, යුසර් ලෝඩ් එක වැඩි නිසා කියල. ඒත් කියන ස්පීඩ් එකෙන් 1/21 ක් වත් නෑ කියන්නෙ සම්පූර්ණයෙන්ම SLT එකේ වැරැද්දක්, අසාධාරණකමක්.
4G වලට යන්නෙ නැත්තෙ වයර්ලස් කනෙක්ශන් වල කනෙක්ශන් ස්ටැබිලිට්යි එක වයර්ලයින් තරම් ශුවර් නැති නිසා. (අඩුම තරමින් තියරි එකට වත්)
ඒත් ඒකට SLT ADSL එක, නිකන් CDMA වලින් නෙට් යනව වගේ, ඩ්‍රොප් වෙනව හැම වෙලේම.
ලංකාවෙ ISP ලොකු මාෆියා එකක් යන්නෙ, විශේෂයෙන්ම SLT එක.

Last edited: