අඩෝ අද උදේ දැක්කේ සිද්ධිය.කාර් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලයි කියලා තමා නිවුස් එක යන්නේ.හිතාගන්නත් බෑ.සෙනසුරාදාලු මැරිලා තියෙන්නේ.අපරාදේ.නියම නළුවෙක්.
සමාදානයේ සැතපේවා!!
තව විස්තර බලන්න...
Yahoo news -----> http://movies.yahoo.com/blogs/movie...urious-star-reportedly-dead-40-025930737.html
IMDB news -----> http://www.imdb.com/news/ni56490226/
Last edited:



