F**K INDIAN RAW

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,276
    5,398
    113
    Ube arthika danuma madi. E car companies indiawe hadanne export karanna balan neme. Gedi pitin indiwata import karanna be patha tax wadinawa. locally assemble karala indiawen percentage ekak(car seats wage) danna one tax aduwata denna. Indian market eka huuuuge compared to sri lanka. itin loku comapnies indiawa dala yanne ne. lankawe haduwa kiyala export karanna etaram ratawal ganak ne :-( e ratawalath import karaddi ara tax case ekama wadinawa.
     
    • Like
    Reactions: kasun_kbp

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    මට හිතෙනවා තව ටික දවසකින් ලංකාවේ ලොකුවට මොනවා හරි‌ දෙයක් වෙන්න පුළුවන්. ඉන්දියන් රෝ කාරයෝ හරියට ලංකාවේ හැම පැත්තක් ගැනම ඇහැ ගහගෙන ඉන්නේ. වරායේ කේස් එකට පස්සේ ඉන්දියන් forum site වල ඉන්න උන් පවා ලොකුවටම මේක ගැන කථා කරනවා. Indian you tubers ලා ලොකුවට කථා කරනවා මේ subject එක ගැන. උන් රටට පාඩුවක් වෙනවා නම් community එකක් වශයෙන් ගොඩක් එකමුතුයි. උන් ලංකාවට කවදාවත් දෙපයින් නැගිටින්න දෙන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා.



    LTTE civil war එක පිටි පස්සේ ඔකුන් ඉන්නවා. උන් ලංකාවේ situation එක අවුල් කරලා leyland ,tata,honda, වගේ සේරම ආයතන ටික ඉන්දියාවට ගත්තා. අපේ යුද්දේ යන කාලය සහ ඒ සමාගම් ඉන්දියාවට ගියපු කාලය බලන කොට ඒක හිතා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ලංකාවේ invest කරන්න කැමති වෙලා තිබුනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ වරාය Asian port hub එක කරන්න ලේසී. හොඳ පාරවල් විතරයි අඩු පාඩුවට තිබුනේ. වරාය උනත් ඉන්දියාවේ තියෙන්නේ වටේ රවුමක් ගහන විදිහට. එක පැත්තකින් බැලුවාම මහින්ද ණය වෙලා හරි වරාය හදපු එක හොඳයි දකුණට වෙන්න. ඒකට නැවක් එනවා කියන්නේ තෙල් ටික ඉතුරුයි. කලින් කිව්වා ආයතන ටික ලංකාවේ අපිට එන්න තිබුන චානස් එකක් නමුත් කක්කුස්සි ඉන්දියන් කාරයෝ ‌දුරදිග බලලා උන්ගේ වාසියට හරවා ගත්තා.

    වර්ථමාන ලංකාවේ ඉන්දියන් රෝ එකට වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට මුන් ටැමිල්නාඩු සම්භවයක් තියෙන අය. උන්ට පුළුවන් ලාංකික ද්‍රවිඩයන්(හිංදු-මුස්ලිම්) පිරිස නොමග යවන්න. north Indian උන් ගොඩක් සිංහල අයට සමානයි. උන්ට රට ඇතුලට වෙලා ලොකු ගේමක් දීලා පනින් පුළුවන්. අනික තමයි lk sites hack කිරීම සම්බන්දව ඉන්දියාව සැක කරන්න පුළුවන්. ඉදිරියට ඔය තත්වය දරුණුවටම යනවා. මුන්ට ජනවාර්ගික යුද්ධයක් ඇති කිරීමට හැකියාව තියෙනවා. ආගම,ජාතිය වගේ දේවල් තමයි ලොකුවටම ලංකාවේ උපයෝගීකර ගන්න පුළුවන්. කොහෙන් හරි මෝඩයෝ කීපදෙනෙක් සල්ලිවලට ඇරගෙන ආගම් යුද්ධයක් ලංකාවේ ඇති කරන්න ගොඩක් ලේසී. මුස්ලිම්- හිංදු (ද්‍රවිඩ මිනිසුන්) සෝඩා බෝතලය කැඩුවා වගේ කැති පොළු අරගෙන එන විදිහට තමයි ඉන්නේ. ඒ වගේම තමයි සිංහල පිරිසකුත් ඉන්නවා ඒවිදිහටම lunatics තත්වයේ පසුවෙන. ගින්දර පුළුන් වගේ තමයි. ඒ අතින් ලංකාවේ community එක ගොඩක් මෝඩයි. ඔය වැඩ සටහනට ජෙප්පෝ යොදාගන්නත් පුළුවන් සල්ලිවලට. සල්ලි වලට හැම එකාම යටත්.



    ලංකාවේ ඉන්න කිසිම දැනුමක් නැති ගොන් දේශපාළුවෝ. එහෙම නැති නම් මිත්‍ය දුෂ්ටීය පිළිගන්න පඔයෝ. උන්ට අවශ්‍ය වෙන්නේ බොරුවක් ගහලා පාර්ලිමේන්තුවට ගිහින් අවුරුදු 5 ඉදලා පැන්ෂන් එක හදාගන්න. Discovery range rover එක ගන්න. ළමයිට පිටරට PR ඇරගන්න. ඔය වගේ දේවල් තමයි උන්ට තියෙන්නේ. අපි තේ,රබර්,පොල් විකුණලා එහෙම නැති නම් ගෑණු රට වල් වලට විකුණලා කීයක් හරි හොයාගෙන යන්තන් ජීවත්වෙලා ඉන්නවා. එහෙම හොයන සල්ලි වලින් වැඩි කොටසක් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස නඩත්තු කරන්න. ඔය වගේ තත්වයක තියෙන රටක් පල්ලෙහාට දාන්න ලොකු දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. ඉන්දියාවට පුළුවන් ලංකාව සල්ලි වලට ගන්න. ඒ තැනට මෙහෙයවන්නත් පුලුවන් දක්ෂ set එකක් උන්ට ඉන්නවා.

    ඉන්දියාව අත දිග ඇරලා රටේ ආරක්ෂාව වෙනුවෙන් වියඳම් කරනවා. මිනිස්සුන්ට කෑම නැතුව මැරුණත් උන් රටේ ආරක්ෂාව හොඳට හිතනවා. අපේ ගොන් බාස්ලා වගේ නෙවෙයි. ලංකාවේ අනික් පැත්ත. ජාතික ආරක්ෂාවක් කියලා දෙයක් නැහැ. ඔනෙ එකෙකුට බෝම්බ ගහලා නඩුත් නොමඟයවලා ඉන්න පුළුවන්. ඒකට ප්‍රදාන හේතුව තමයි ලංකාවේ දිළිඳුකම. මුලික අවශ්‍යතා සපුරා ගන්න සල්ලි නැහැ. රට හොයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ රට පාළනය කරන අය නඩත්තු කරන්න.
    අපිට ඉන්දියාව එක්ක යුද්ධයක් හිතන්න අමාරුයි. මාලදිවයින මම දන්න විදිහට ලංකාවට වඩා ජාතික ආරක්ෂාව සහ තාක්ෂණය අතින් ගොඩක් දියුණුයි. උන්ගේ intelligent service තියෙනවා. හොඳ රේඩාර් system එකක් තියෙනවා. ලංකාවට දියුණු රේඩාර් සිස්ටම් එකක් නැහැ මම දන්න තරමින්. ඉන්දියන් යල්පැණපු රේඩාර් එකකුයි. පකිස්තානේන් ලැබුණ රේඩාර් එකක් තමයි ලංකාවේ අදටත් භාවිතා කරන්නේ. ඉන්දියන් ධීවරයින් monitor කරන්න radar එකක් නැහැ. SL NAVY එක බෝට්ටුවල ගිහින් අහු උනොත් විතරයි ආවා කියලා දන්නේ.

    ඔය වගේ තත්වයක් යටතේ ලංකාවේ ඉදිරි ගමන ගොඩක් තීරණාත්මකයි. දැන් තියාම යකඩ උණු කරන තැන ඉඳන් පටන් ගන්න අවශ්‍ය වෙනවා. ලංකාවට ගේන සියළුම ආනායන ලාභ උනත් නතර කරන්න වෙනවා. ඒවා හැකි ඉක්මනින් දේශීයව නිශ්පාදනය කරන්න කටයුතු කරන්න ඔනේ. යකඩ උණු නොකරන රටක් අවුරුදු 100000 ගියත් දියුණුවක් ලබන්න බැහැ.
    ekata apitath thiyanna ona international security agency ekak, issreal kochara punchi unath thamnge rata rakinwa mossad ekin, anna ewa intelligent agency thiynawa nam godak prashan adui rate.
     
    • Like
    Reactions: FalconX

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Kawda oya gnanakka?
    1612617218483.png
     
    • Haha
    Reactions: shenat

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Ube arthika danuma madi. E car companies indiawe hadanne export karanna balan neme. Gedi pitin indiwata import karanna be patha tax wadinawa. locally assemble karala indiawen percentage ekak(car seats wage) danna one tax aduwata denna. Indian market eka huuuuge compared to sri lanka. itin loku comapnies indiawa dala yanne ne. lankawe haduwa kiyala export karanna etaram ratawal ganak ne :-( e ratawalath import karaddi ara tax case ekama wadinawa.


    ඉන්දියාවේ නිශ්පාදනය කරන වාහන නේපාලය,බංගලාදේශය,පකිස්තානය,ඊසාන දිග අෆ්රිකානු රටවල්,වියට්නාමයා,ලාඔසය වගේ රටවලට විකුණනවා. එතන උන් profit එකක් තියෙන නිසා තමයි දිගටම කරන්නේ. අනික ඉන්දියාවට ඇමරිකන් වාහන ගේන්න ලංකාවට වඩා tax අඩුයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113

    ඔත්තුකාරයෙක් වෙන්න මොලයක් තියෙන්න එපායෙ. ඔය මොලේ වර්ධනේ වෙලා නැති ඕකුන් තුන් දෙනා නිකන් පත් පැකට් එකට උක දෙන එවුන්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,276
    5,398
    113
    ඉන්දියාවේ නිශ්පාදනය කරන වාහන නේපාලය,බංගලාදේශය,පකිස්තානය,ඊසාන දිග අෆ්රිකානු රටවල්,වියට්නාමයා,ලාඔසය වගේ රටවලට විකුණනවා. එතන උන් profit එකක් තියෙන නිසා තමයි දිගටම කරන්නේ. අනික ඉන්දියාවට ඇමරිකන් වාහන ගේන්න ලංකාවට වඩා tax අඩුයි.
    ow habai main objective eka indiawata vahana hadana eka, excess eka thamai export karanne, labour and materials cheap ekath balapanawa mekata indiawe. Lankawata vehicle wage items hadala indiawa ekka tharaga karanna be.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    අපිට නං ඔය කතා වලින් වැඩක් නෑ, සජිත් සෑර් ජනාධිපති වෙලා නිදහස් උත්සවේ කතාවෙදි අලි මන්තරයක් කියනව අහන්ඩ ලැබුනොත් ඇති 😂
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මම නං හිතන්නේ අපි ඉන්දියාව තරහ කරගන්න නරකයි. චීනයට වඩා ලෝකයේ ඉදිරියේ ආර්ථික පැවැත්මක් තියෙන්නේ ඉන්දියාවට.
    ඉන්දියාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයක් තියෙන රටක්. ඇමරිකාව වගේ රටවල් ආර්ථික වශයෙන් පසුබෑමට ලක් උනත්, ඒ අයත් ඉදිරි ලෝකයේ බලය චීනයට යනවට වඩා ඉන්දියාවට යනවට කැමති.
    චීනයේ ආර්ථික දියුණුව සමග ජනතා නැගිටීමක් එන්න පුළුවන් ඒකාධිපතිවාදයට විරුද්ධව.

    මොන දේ උනත් අපේ රටට ලග තියෙන්නේ ඉන්දියාව.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ලංකාවට මේ තාක් නහුතෙටම කෙල වෙච්ච සෑම බිග් ඉවෙන්ග් එකක් පිටිපස්සෙම ඉන්දියාව ඉන්නව බන් 😔

    නහුතෙට කෙලවෙන බිග් ඉවෙන්ට් වෙන හැම වෙලාවෙම මෙහෙ ආණ්ඩුව UNP බන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    අපේ රට ආගන්තුක සත්කාර අතින් හරි ඉහලයි නේ... ඕනේ කුණු ගොඩකට කර ගහන බුජ්ජිමත් රට පාලනය කරන පිරිසක් ඉන්නේ.... හරියට නිකන් අම්බලම වගේ ඕනේ කෙන්කෙට ලේසියෙන් ගොඩ වෙන්න පුළුවන්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    indog la kiyanne amu kuhaka jathiyak un kamathi na wena ekek nagitinawata aduma unge parantha walath oya case eka thiyanawa anek ekata wada udata yanna one kiyala apita wena karanna deyak na ekko indog lata hetthu wela unge province ekak wenan one antham china wage allan unge puppet state ekak wenna one kohen giyath sinhalunta aba saranai.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නහුතෙට කෙලවෙන බිග් ඉවෙන්ට් වෙන හැම වෙලාවෙම මෙහෙ ආණ්ඩුව UNP බන්

    ඔව් ඉතින් එක ඇත්ත , උන් රටට ලෝකෙට පෙන්න එක පාර අරින එක ඇරලා නොන්ඩි වෙලා ආණ්ඩුව දීල යනවා
    හැබැයි ඔය පොදු පෙරමුණු ආණ්ඩු හැම එකක්ම ඇරියේ රටට නොදැනී .. ගන්න පුළුවන් පුංචිම තීරණ වලින් .. 😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ඔව් ඉතින් එක ඇත්ත , උන් රටට ලෝකෙට පෙන්න එක පාර අරින එක ඇරලා නොන්ඩි වෙලා ආණ්ඩුව දීල යනවා
    හැබැයි ඔය පොදු පෙරමුණු ආණ්ඩු හැම එකක්ම ඇරියේ රටට නොදැනී .. ගන්න පුළුවන් පුංචිම තීරණ වලින් .. 😂

    ඉන්දියාවට ලංකාව විකුණපු ඒ වගේ පුංචිම පුංචි තීරණ දෙක තුනක් කියන්නකො අපිටත් දැනගන්න
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මම නං හිතන්නේ අපි ඉන්දියාව තරහ කරගන්න නරකයි. චීනයට වඩා ලෝකයේ ඉදිරියේ ආර්ථික පැවැත්මක් තියෙන්නේ ඉන්දියාවට.
    ඉන්දියාව කියන්නේ ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමයක් තියෙන රටක්. ඇමරිකාව වගේ රටවල් ආර්ථික වශයෙන් පසුබෑමට ලක් උනත්, ඒ අයත් ඉදිරි ලෝකයේ බලය චීනයට යනවට වඩා ඉන්දියාවට යනවට කැමති.
    චීනයේ ආර්ථික දියුණුව සමග ජනතා නැගිටීමක් එන්න පුළුවන් ඒකාධිපතිවාදයට විරුද්ධව.

    මොන දේ උනත් අපේ රටට ලග තියෙන්නේ ඉන්දියාව.
    ඉන්දියාවට චීනයට වඩා ආර්ථික පැවැත්මක් නැහැ. කවදාවත් දියුණුවක් වෙන්න බැරි මෝඩ රැලක් ඉන්නේ. හැබැයි චීනය ඉඳිකටු හදලා විකුණුවත් ඉන්දියාව වාහන හඳනවාට වඩා ලොකු ආදායමක් හොයනවා. ඇමරිකාවේ උනත් පාරවල් හඳන්නේ චීනයේ කම්පැනි වලින්. එත කොට ගල්ෆ් (සවුදිය නැතුව) සේරම හඳලා දීලා තියෙන්නේ චීනයෙන්. උන්ට චීන engineering sure ඉන්දියන් උන්ට වඩා.
     

    Similar threads