F**K INDIAN RAW

Dias21

Well-known member
  • Oct 24, 2020
    625
    446
    63
    උබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
    ISREAL Nuclear power ekak. nukes 700 thiyanawa

    Egypt Syria, Saudu arab, walata nuclear arms naha
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,666
    1,263
    113
    Bevery Hills-90210
    ඕක තමා ඉතින් මෝඩයන්ගෙ අන්තිම ප්‍රශ්නෙ . නොදන්න දේවල් කතා නොකර හිටියනම් හරිනෙ . :lol: :lol:
    මොතන මොනවද බන් නොදන්න දේවල්. විජේසේකර කියන මෑන් වගේ උන්ට කියන්නේ English වලින් Pantomath කියලා. ඒක එක්තරා ආකාරයකට මානසික ලෙඩක්. මගෙ පෝස්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් අපිට වෙන කරදර ටිකක් ගැන විස්තරයක්. උබ පිළිවලට කියවලා බැලුවොත් තේරෙනවා කවුද මෝඩ කියලා. ඌ කියනවා ඉන්දියාව ලොකුයි අපිට හැප්පෙන්න බැහැ කියාලා. ඒක ඇත්ත. නමුත් හරියට රට කරන්න පුළුවන් කෙනෙක් ආවොත් 150 billion විතර ලොකු ආයෝජනයක් කරන්න ආර්මි එක වෙනුවෙන් ආසියාවේ චීනය ඇරෙනකොට හොඳම ආර්මි එක වෙන්නේ ලංකාව.


    ISREAL Nuclear power ekak. nukes 700 thiyanawa

    Egypt Syria, Saudu arab, walata nuclear arms naha
    officially නැති උනාට මම හිතනවා සිරියන්වල nuclear warhead ඇති කියලා. කොහොමත් උන් දවසක ලෝකය විනශ කරනවා.
    ------ Post added on Feb 12, 2021 at 5:18 PM
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,361
    113
    ඒක වැඩක් නෑනෙ
    මොතන මොනවද බන් නොදන්න දේවල්. විජේසේකර කියන මෑන් වගේ උන්ට කියන්නේ English වලින් Pantomath කියලා. ඒක එක්තරා ආකාරයකට මානසික ලෙඩක්. මගෙ පෝස්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් අපිට වෙන කරදර ටිකක් ගැන විස්තරයක්. උබ පිළිවලට කියවලා බැලුවොත් තේරෙනවා කවුද මෝඩ කියලා. ඌ කියනවා ඉන්දියාව ලොකුයි අපිට හැප්පෙන්න බැහැ කියාලා. ඒක ඇත්ත. නමුත් හරියට රට කරන්න පුළුවන් කෙනෙක් ආවොත් 150 billion විතර ලොකු ආයෝජනයක් කරන්න ආර්මි එක වෙනුවෙන් ආසියාවේ චීනය ඇරෙනකොට හොඳම ආර්මි එක වෙන්නේ ලංකාව.



    officially නැති උනාට මම හිතනවා සිරියන්වල nuclear warhead ඇති කියලා. කොහොමත් උන් දවසක ලෝකය විනශ කරනවා.
    ------ Post added on Feb 12, 2021 at 5:18 PM

    මට උබේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් . ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ පකිස්තානයවත් හිතන්නෙ නෑ . :lol: :lol: අපි හැප්පුනොත් ඉන්දියාවෙන් එවන්නෙ උපරිම ජෙට් 5යි . එකක් පාර්ලිමේන්තුවට අනික ජනාදිපති ලේකම් කාර්‍යලෙට . අනික්ව ෆෝර්සස් හෙඩ්ක්වාටර්ස් වලට . මේ රට අල්ලන්න උපරිම විනාඩි 20ක් යයි ඉන්දියාවට . :dull::dull::dull::dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,666
    1,263
    113
    Bevery Hills-90210
    මට උබේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් . ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ පකිස්තානයවත් හිතන්නෙ නෑ . :lol: :lol: අපි හැප්පුනොත් ඉන්දියාවෙන් එවන්නෙ උපරිම ජෙට් 5යි . එකක් පාර්ලිමේන්තුවට අනික ජනාදිපති ලේකම් කාර්‍යලෙට . අනික්ව ෆෝර්සස් හෙඩ්ක්වාටර්ස් වලට . මේ රට අල්ලන්න උපරිම විනාඩි 20ක් යයි ඉන්දියාවට . :dull::dull::dull::dull:
    උබ හිතන විදිහට රටක් අල්ලන්න එහෙම බැහැ. එක පාරට රටකට විරුද්ධව යුද්ධයක් කරන්න නීතියක් නැහැ. ජෙට් 5 ලංකාවට එව්වා කියලා ඉන්දියාවට අපිව අල්ලන්න බැහැ. ( පාර්ලිමේන්තුවට නම් ගැහුවට අවුලක් නැහැ) හැබැයි ලංකාවට ගහන්න ඉන්දියාවට පුළුවන්. මම ඒක නිසා තමයි කිව්වේ ලංකාවේ army එක ගොඩක් upgrade වෙන්න ඔනේ කියන එක. ඉන්දියාවේ බිලියන 130 ක බජට් එකක් යනවා army එකට. ලංකාවේ 1 බිලියන් වත් නැහැ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,361
    113
    ඒක වැඩක් නෑනෙ
    උබ හිතන විදිහට රටක් අල්ලන්න එහෙම බැහැ. එක පාරට රටකට විරුද්ධව යුද්ධයක් කරන්න නීතියක් නැහැ. ජෙට් 5 ලංකාවට එව්වා කියලා ඉන්දියාවට අපිව අල්ලන්න බැහැ. ( පාර්ලිමේන්තුවට නම් ගැහුවට අවුලක් නැහැ) හැබැයි ලංකාවට ගහන්න ඉන්දියාවට පුළුවන්. මම ඒක නිසා තමයි කිව්වේ ලංකාවේ army එක ගොඩක් upgrade වෙන්න ඔනේ කියන එක. ඉන්දියාවේ බිලියන 130 ක බජට් එකක් යනවා army එකට. ලංකාවේ 1 බිලියන් වත් නැහැ.
    ලංකාවෙ බිලියන 1ක් වත් නෑ කියන එකෙන්ම ඔප්පු වෙනව උබ දන්නෙ නෑ කියල . කොමිනිකේශන් වලට විතරක් බිලියන 2ක් වෙන් කරල තියනව . කියවල හොයල බලල එන්න
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,666
    1,263
    113
    Bevery Hills-90210
    ලංකාවෙ බිලියන 1ක් වත් නෑ කියන එකෙන්ම ඔප්පු වෙනව උබ දන්නෙ නෑ කියල . කොමිනිකේශන් වලට විතරක් බිලියන 2ක් වෙන් කරල තියනව . කියවල හොයල බලල එන්න
    බිලියන 100 උනත් ඉන්දියාව ඊට වැඩී නේද? අනික තවම අපිට තියෙන්නේ ඉන්දියාව පිනට දීපු රේඩාර් එක.
    slm.jpg
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,242
    264
    83
    https://en.wikipedia.org/wiki/Eli_Cohen

    Eliyahu Ben-Shaul Cohen (Hebrew: אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן‎‎, Arabic: إيلياهو بن شاؤول كوهين‎‎; 6 December 1924 – 18 May 1965), commonly known as Eli Cohen, was an Israeli spy. He is best known for his espionage work in 1961–65 in Syria, where he developed close relationships with the Syrian political and military hierarchy,[1][2] and became the chief adviser to the Minister of Defense.

    මේක බලපන් ඊශ්‍රායෙල් ඔත්තුකාරයෙක් කෙලින්ම සිරියාවේ ආරක්ෂක කවුන්සිලේ.

    https://www.netflix.com/title/80178151
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,125
    2,053
    113
    Forest
    මට උබේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් . ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ පකිස්තානයවත් හිතන්නෙ නෑ . :lol: :lol: අපි හැප්පුනොත් ඉන්දියාවෙන් එවන්නෙ උපරිම ජෙට් 5යි . එකක් පාර්ලිමේන්තුවට අනික ජනාදිපති ලේකම් කාර්‍යලෙට . අනික්ව ෆෝර්සස් හෙඩ්ක්වාටර්ස් වලට . මේ රට අල්ලන්න උපරිම විනාඩි 20ක් යයි ඉන්දියාවට . :dull::dull::dull::dull:
    ඒක තමා අපි රට outsource කරන්නේ. දැන් බලන්න ලංකාවට ගැහුවොත් රටවල් කීයකට වදිනවද කියල. හම්බන්තොටට ගැහුවොත් චීනෙට වදිනවා. ජනාදිපති මන්දිරේට ගැහුවොත් ඉන්දියාවට වදිනවා. MCC ගියානං රටේ කොතන්ට ගැහුවත් ඇමෙරිකාවට වදිනවා. අන්න එහෙමයි stratergies use කරන්නේ. ලංකාවට ගැහුවගමන් ලෝක යුද්දයක් පටන් ගන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    19,937
    11,460
    113
    මාලඹේ
    UNP මොඩයෝ ඉන්දියාවට නැගෙනහිර ජැටිය විකුණන්න පොරොන්දු වෙච්ච නිසා නේ මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ . දැන් කථා කරන්නේ මොනවත් වෙච්ච නැති ගානට
     

    maharagama123

    Active member
  • Nov 4, 2016
    543
    167
    43
    Lagadima Victoria kelawela ratamav yatawela yanakan hitu
    Maina komisamak dai indiayawa Victoria walata gahala bamma kaduwa kiyala
    Danatamath sadda enawalu
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,482
    3,632
    113
    ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට ගියා , කබල් පුටු මේස තියෙන්නේ. හැබයි ඉන්න ගොඩක් එවුන් ට සිංහල ත් පුලුවන්. උන්ගේ ඔත්තු කාරයන්ට පඩි ගෙවන්නේ ලංකාවේ ඉන්දියා bank & සමාගම් වලින්. මහ බැංකු ලොක්කෝ, දේසාපලුවෝ, පූජකයෝ,හාමුදුරුවරු....ඇතුලු හෙන සෙට් එකක් අල්ලගෙන ඉන්නේ.

    බැසිල්, මොරගොඩ, තොන්ඩා, වගේ අය තදයොලු.
     
    • Like
    Reactions: JokerFan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,154
    6,234
    113
    Gotham City
    ඇත්ත කියපන් උඹත් RAW ඒජන්ට් කෙනෙක් නේද ?
    උඹ මේක දාලා අපෙ උන් හිතන විදිය අල්ල ගන්න ට්‍රයි කරන්නෙ ?
    හා නැද්ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    19,937
    11,460
    113
    මාලඹේ
    පාස්කු ප්‍රහාරයටත් ඕකුන් සම්බන්ධයි අනිවා..මටත් පේන්නම බැරි රටක්..කරුමෙට තමා ඕකුන්ගෙ රටට පහලින් අපේ රට පිහිටියේ.
    අනේ යකො ඉන්දියාවෙන් කීපාරක් අපිට කිවුවද බෝම්බ ගහනවා කියලා බුද්ධි අංශ වලින් . රනිල් ජාතික ආරක්ෂාව විහිලුවකට අරගෙන හිටිය නිසා නේ බෝම්බ කෑවේ. දැන් ඉන්දියාවට බැනලා වැඩක් නැහැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,154
    6,234
    113
    Gotham City
    මන් හිතන්නේ දෙපැත්තේම ආපු අය ඇති. මට හම්බුනු ඔක්කොම උන් මේ වගේ

    View attachment 112153
    main-qimg-b9defe0b4ada4562b2be151d6e791d03.webp
    උබ කියන්නේ ඉන්දියන් බෝඩර් වෙන්න ඉන්න අය. උන් දුබුරු පාටයි. mixed මනෝජ් කියලා මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් ඉන්නවා උන් මිටියි කත්මන්ඩු කිට්ටුව ඉන්නේ. තනිකර ජපන් ලුක් එකක් තියෙන්නේ. හැබැයි ඉතිනි ඩසිපයොි නානිඩ හොරයි. තලු ගහනවා කනකොට.
    නෙපාල් කියන්න මිනිස්සුන්ගෙ විවිධත්වයෙන් පිරුණු රටක් .
    චයිනීස් පෙනුම තියෙන උන් ඉන්නවා ඔය චීනෙ ටිබෙට් පැත්තට තියෙන රීජන් වල .
    ඒ වගෙම භූතාන් බලපෑම තියෙන අයත් ඉන්නවා.
    එකෙක් මට කිව්වා උන්ට චීනෙට යන්න අමාරු නැහැ ළු .
    පෙන් ඩ්‍රයිව්ස් එහෙම මිටි ගනන් අරගෙන එන්නෙ අඩුවට බිස්නස් එහෙම කරන්න .

    මුස්ලිම් එකෙක් හිටියා අම්රුල්ලා අන්සාරි කියලා .
    ඌට තිබ්බෙ බංගාලි පෙනුම .කළුයි

    එතකොට තව එකෙක් හිටියා සදාආනන්ද කියලා
    ඌට තිබ්බෙ අපෙ රන්ජන් රාමනායක කොණ්ඩෙ නැතුව ඉන්නෙ පෙනුම .
    අන්න ඒ වගෙ .
    ඒ කිව්වෙ පොත්ත සුදුයි චයිනා ලුක් නැහැ .

    ඔය උදිත් නාරායන් කියන්නෙත් නේපාල් බුවෙක් .

    ඉන්දීය ,බංගාලි, ටිබෙට් ,භූතාන් බලපෑම සැහෙන්නතියෙන රටක් තමා නේපාල් කියන්නෙ .
    උන්ගෙ කුල බේදය සැරටම තියෙනවා හින්දු රටක් නිසා.
    කොයිරාළ ,බත්‍රායි කියන්නෙ ඉහල කුලයෙ කට්ටිය.
    අධිකාරි කියන්නෙත් නේපාල් වාසගමක් .

    නෙප්පො නාන්නෙ නැහැ .
    හේතුව උන්ගෙ රට සීතල කඳුවලින් වට වෙච්ච රටක් නිසා නොනා හිටියාට බලපෑමක් නැහැ.
    උන්ගෙ හම හැදිලා තියෙන්නෙ ඒ පරිසරයට සාපෙක්ෂව.
    ඉතිං වෙන රටවල් ව්ලට ගියත් උන් ඒ පුරුද්ද අත අරින්නෙ නැහැ .

    ඒ වගෙම උගත්තු අඩුයි උන්ගෙ රටෙ.
    ලෝකෙ අනතුරු දායකම එයාර්පොර්ට් එක තියෙන්නෙත් උන්ගෙ රටෙ .
    තම්බක්කු කියලා තියෙනවා ජාතියක් ඕක කන්න රුසියො උන්.
     

    diula123

    Active member
  • Jun 22, 2009
    183
    119
    43
    අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්? :ROFLMAO: :ROFLMAO:
    ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්න ජුවිශ් ලොබි එක තමයි US ෆොරින් පොලිසි එක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රධාන සාධකය.. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි තවත් බොහෝ ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන අදිසි හස්තය තමයි ජුවිශ් ලොබි එක. ඉශ්‍රායලයේ මොසාඩ් එක එක්ක කම්පෙයාර් වෙන එක්ස්ටනල් ඉන්ටලිජන්ස් සවිස් එකක්වත් අපට තියෙනවද? නැ නේද? :ROFLMAO::ROFLMAO: අපිට තියෙන්නේ අර හමුදාව යටතේ තියෙන MI බලකාය. අපේ ඩිෆෙන්ස් ඇටැශේ විදියට යන්නේ අර මාධ්‍ය ඉස්සරහ රටම නෝන්ඩි කොරන ප්‍රියන්කරයා වගේ ගොන් ආමිකාරයෝ. අපේ ගොබ්බයෝන්ට උන් තමයි වීරයෝ. ඒ ලෙවල් එකෙන් අන්තර්ජාතික විදේශ සබඳතා, ඔත්තු සේවා වැඩ කරන්නේ නෑ. ලෝකේම ඉන්න ජුව්ස්ලා ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්නවා, ලෝකේ පුර ඉන්න දැවැන්ත ජුවිශ් ව්‍යාපාරිකයෝ මුදල් ආයෝජනය කරනව ඉශ්‍රායලයේ. අපේ උන් තමන් ඉන්න පිටරටකට අපේ එකෙක් එනවටවත් කැමති නෑ... ලෝකෙන් උතුම් රට කියලා ස්වයන්වින්දනයේ යෙදුනට කමක් නෑ, ඒක යතාර්තය කියල හිතුවොත් වෙන්නේ ඉන්දියාවෙන් හොඳ පරිප්පුවක් මේ පාරත් කන්ඩ තමයි...:ROFLMAO::ROFLMAO:
    Kuweniwa wijaya raja thuma elawaddi me wijayagen ena paramparawata sapa karanawa . Poddak hoyala balanan sapa 7 k karanawa. (Mathaka hetiyata)
    Ewage me okkoma dewal thiyenawa.