ISREAL Nuclear power ekak. nukes 700 thiyanawaඋබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
Egypt Syria, Saudu arab, walata nuclear arms naha
ISREAL Nuclear power ekak. nukes 700 thiyanawaඋබ හිතන විදිහට හිතුවා නම් මෙලහකට ඊජිප්තුව,සිරියාව සහ ගල්ෆ් රටවල් ටික එකතුවෙලා Israel වල ඉන්න යුදෙව්වෝ ටික සේරම මරලා පල්ලියකුත් ගහලා ලොකුවට.
මොතන මොනවද බන් නොදන්න දේවල්. විජේසේකර කියන මෑන් වගේ උන්ට කියන්නේ English වලින් Pantomath කියලා. ඒක එක්තරා ආකාරයකට මානසික ලෙඩක්. මගෙ පෝස්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් අපිට වෙන කරදර ටිකක් ගැන විස්තරයක්. උබ පිළිවලට කියවලා බැලුවොත් තේරෙනවා කවුද මෝඩ කියලා. ඌ කියනවා ඉන්දියාව ලොකුයි අපිට හැප්පෙන්න බැහැ කියාලා. ඒක ඇත්ත. නමුත් හරියට රට කරන්න පුළුවන් කෙනෙක් ආවොත් 150 billion විතර ලොකු ආයෝජනයක් කරන්න ආර්මි එක වෙනුවෙන් ආසියාවේ චීනය ඇරෙනකොට හොඳම ආර්මි එක වෙන්නේ ලංකාව.ඕක තමා ඉතින් මෝඩයන්ගෙ අන්තිම ප්‍රශ්නෙ . නොදන්න දේවල් කතා නොකර හිටියනම් හරිනෙ .![]()
![]()
officially නැති උනාට මම හිතනවා සිරියන්වල nuclear warhead ඇති කියලා. කොහොමත් උන් දවසක ලෝකය විනශ කරනවා.ISREAL Nuclear power ekak. nukes 700 thiyanawa
Egypt Syria, Saudu arab, walata nuclear arms naha
මොතන මොනවද බන් නොදන්න දේවල්. විජේසේකර කියන මෑන් වගේ උන්ට කියන්නේ English වලින් Pantomath කියලා. ඒක එක්තරා ආකාරයකට මානසික ලෙඩක්. මගෙ පෝස්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් අපිට වෙන කරදර ටිකක් ගැන විස්තරයක්. උබ පිළිවලට කියවලා බැලුවොත් තේරෙනවා කවුද මෝඩ කියලා. ඌ කියනවා ඉන්දියාව ලොකුයි අපිට හැප්පෙන්න බැහැ කියාලා. ඒක ඇත්ත. නමුත් හරියට රට කරන්න පුළුවන් කෙනෙක් ආවොත් 150 billion විතර ලොකු ආයෝජනයක් කරන්න ආර්මි එක වෙනුවෙන් ආසියාවේ චීනය ඇරෙනකොට හොඳම ආර්මි එක වෙන්නේ ලංකාව.
officially නැති උනාට මම හිතනවා සිරියන්වල nuclear warhead ඇති කියලා. කොහොමත් උන් දවසක ලෝකය විනශ කරනවා.
------ Post added on Feb 12, 2021 at 5:18 PM
උබ හිතන විදිහට රටක් අල්ලන්න එහෙම බැහැ. එක පාරට රටකට විරුද්ධව යුද්ධයක් කරන්න නීතියක් නැහැ. ජෙට් 5 ලංකාවට එව්වා කියලා ඉන්දියාවට අපිව අල්ලන්න බැහැ. ( පාර්ලිමේන්තුවට නම් ගැහුවට අවුලක් නැහැ) හැබැයි ලංකාවට ගහන්න ඉන්දියාවට පුළුවන්. මම ඒක නිසා තමයි කිව්වේ ලංකාවේ army එක ගොඩක් upgrade වෙන්න ඔනේ කියන එක. ඉන්දියාවේ බිලියන 130 ක බජට් එකක් යනවා army එකට. ලංකාවේ 1 බිලියන් වත් නැහැ.මට උබේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් . ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ පකිස්තානයවත් හිතන්නෙ නෑ .![]()
අපි හැප්පුනොත් ඉන්දියාවෙන් එවන්නෙ උපරිම ජෙට් 5යි . එකක් පාර්ලිමේන්තුවට අනික ජනාදිපති ලේකම් කාර්යලෙට . අනික්ව ෆෝර්සස් හෙඩ්ක්වාටර්ස් වලට . මේ රට අල්ලන්න උපරිම විනාඩි 20ක් යයි ඉන්දියාවට .
![]()
ලංකාවෙ බිලියන 1ක් වත් නෑ කියන එකෙන්ම ඔප්පු වෙනව උබ දන්නෙ නෑ කියල . කොමිනිකේශන් වලට විතරක් බිලියන 2ක් වෙන් කරල තියනව . කියවල හොයල බලල එන්නඋබ හිතන විදිහට රටක් අල්ලන්න එහෙම බැහැ. එක පාරට රටකට විරුද්ධව යුද්ධයක් කරන්න නීතියක් නැහැ. ජෙට් 5 ලංකාවට එව්වා කියලා ඉන්දියාවට අපිව අල්ලන්න බැහැ. ( පාර්ලිමේන්තුවට නම් ගැහුවට අවුලක් නැහැ) හැබැයි ලංකාවට ගහන්න ඉන්දියාවට පුළුවන්. මම ඒක නිසා තමයි කිව්වේ ලංකාවේ army එක ගොඩක් upgrade වෙන්න ඔනේ කියන එක. ඉන්දියාවේ බිලියන 130 ක බජට් එකක් යනවා army එකට. ලංකාවේ 1 බිලියන් වත් නැහැ.
බිලියන 100 උනත් ඉන්දියාව ඊට වැඩී නේද? අනික තවම අපිට තියෙන්නේ ඉන්දියාව පිනට දීපු රේඩාර් එක.ලංකාවෙ බිලියන 1ක් වත් නෑ කියන එකෙන්ම ඔප්පු වෙනව උබ දන්නෙ නෑ කියල . කොමිනිකේශන් වලට විතරක් බිලියන 2ක් වෙන් කරල තියනව . කියවල හොයල බලල එන්න
https://en.wikipedia.org/wiki/Eli_Cohen
Eliyahu Ben-Shaul Cohen (Hebrew: אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן, Arabic: إيلياهو بن شاؤول كوهين; 6 December 1924 – 18 May 1965), commonly known as Eli Cohen, was an Israeli spy. He is best known for his espionage work in 1961–65 in Syria, where he developed close relationships with the Syrian political and military hierarchy,[1][2] and became the chief adviser to the Minister of Defense.
මේක බලපන් ඊශ්‍රායෙල් ඔත්තුකාරයෙක් කෙලින්ම සිරියාවේ ආරක්ෂක කවුන්සිලේ.
tnx machan' looking for torrent
ඒක තමා අපි රට outsource කරන්නේ. දැන් බලන්න ලංකාවට ගැහුවොත් රටවල් කීයකට වදිනවද කියල. හම්බන්තොටට ගැහුවොත් චීනෙට වදිනවා. ජනාදිපති මන්දිරේට ගැහුවොත් ඉන්දියාවට වදිනවා. MCC ගියානං රටේ කොතන්ට ගැහුවත් ඇමෙරිකාවට වදිනවා. අන්න එහෙමයි stratergies use කරන්නේ. ලංකාවට ගැහුවගමන් ලෝක යුද්දයක් පටන් ගන්නවා.මට උබේ මානසිකත්වය තේරුම් ගන්න බෑ බන් . ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ පකිස්තානයවත් හිතන්නෙ නෑ .![]()
අපි හැප්පුනොත් ඉන්දියාවෙන් එවන්නෙ උපරිම ජෙට් 5යි . එකක් පාර්ලිමේන්තුවට අනික ජනාදිපති ලේකම් කාර්යලෙට . අනික්ව ෆෝර්සස් හෙඩ්ක්වාටර්ස් වලට . මේ රට අල්ලන්න උපරිම විනාඩි 20ක් යයි ඉන්දියාවට .
![]()
අනේ යකො ඉන්දියාවෙන් කීපාරක් අපිට කිවුවද බෝම්බ ගහනවා කියලා බුද්ධි අංශ වලින් . රනිල් ජාතික ආරක්ෂාව විහිලුවකට අරගෙන හිටිය නිසා නේ බෝම්බ කෑවේ. දැන් ඉන්දියාවට බැනලා වැඩක් නැහැපාස්කු ප්රහාරයටත් ඕකුන් සම්බන්ධයි අනිවා..මටත් පේන්නම බැරි රටක්..කරුමෙට තමා ඕකුන්ගෙ රටට පහලින් අපේ රට පිහිටියේ.
නෙපාල් කියන්න මිනිස්සුන්ගෙ විවිධත්වයෙන් පිරුණු රටක් .උබ කියන්නේ ඉන්දියන් බෝඩර් වෙන්න ඉන්න අය. උන් දුබුරු පාටයි. mixed මනෝජ් කියලා මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් ඉන්නවා උන් මිටියි කත්මන්ඩු කිට්ටුව ඉන්නේ. තනිකර ජපන් ලුක් එකක් තියෙන්නේ. හැබැයි ඉතිනි ඩසිපයොි නානිඩ හොරයි. තලු ගහනවා කනකොට.
Kuweniwa wijaya raja thuma elawaddi me wijayagen ena paramparawata sapa karanawa . Poddak hoyala balanan sapa 7 k karanawa. (Mathaka hetiyata)අනේ මහත්තයෝ ඇපල් වලට කම්පෙයාර් කරන්න ගන්න ඇපල්. දූරියන් එක්ක ඇපල් කම්පෙයාර් කොරන්න බැහැනේ නේහ්?![]()
ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්න ජුවිශ් ලොබි එක තමයි US ෆොරින් පොලිසි එක ඉන්ෆ්ලුවන්ස් කරන ප්‍රධාන සාධකය.. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි තවත් බොහෝ ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කරන අදිසි හස්තය තමයි ජුවිශ් ලොබි එක. ඉශ්‍රායලයේ මොසාඩ් එක එක්ක කම්පෙයාර් වෙන එක්ස්ටනල් ඉන්ටලිජන්ස් සවිස් එකක්වත් අපට තියෙනවද? නැ නේද?අපිට තියෙන්නේ අර හමුදාව යටතේ තියෙන MI බලකාය. අපේ ඩිෆෙන්ස් ඇටැශේ විදියට යන්නේ අර මාධ්‍ය ඉස්සරහ රටම නෝන්ඩි කොරන ප්රියන්කරයා වගේ ගොන් ආමිකාරයෝ. අපේ ගොබ්බයෝන්ට උන් තමයි වීරයෝ. ඒ ලෙවල් එකෙන් අන්තර්ජාතික විදේශ සබඳතා, ඔත්තු සේවා වැඩ කරන්නේ නෑ. ලෝකේම ඉන්න ජුව්ස්ලා ඉශ්‍රායලය පිටිපස්සේ ඉන්නවා, ලෝකේ පුර ඉන්න දැවැන්ත ජුවිශ් ව්‍යාපාරිකයෝ මුදල් ආයෝජනය කරනව ඉශ්‍රායලයේ. අපේ උන් තමන් ඉන්න පිටරටකට අපේ එකෙක් එනවටවත් කැමති නෑ... ලෝකෙන් උතුම් රට කියලා ස්වයන්වින්දනයේ යෙදුනට කමක් නෑ, ඒක යතාර්තය කියල හිතුවොත් වෙන්නේ ඉන්දියාවෙන් හොඳ පරිප්පුවක් මේ පාරත් කන්ඩ තමයි...
![]()