මම දැන් BBC නිව්ස් එකක තිබ්බ දෙයක් බලන්න ගූගල් මැප්ස් බැලුවා. Nusa kambangan prison කියල තමයි සර්ච් කරේ. මොකද්ද දන්නවද පෙන්නන්නේ? බෝරෝ බුදුර් පන්සල. Nusa kambangan prison කියන්නේ ඉන්දුනීසියාවේ මරණ දඬුවම දෙන හිර ගේ. වෙඩි තියල මරන්නේ.
එහෙනම් ඇයි ඒක සර්ච් කරහම පන්සලක් එන්නේ? මේක රිපෝට් කරන්න බැරිද?
එහෙනම් ඇයි ඒක සර්ච් කරහම පන්සලක් එන්නේ? මේක රිපෝට් කරන්න බැරිද?