F.R.I.E.N.D.S

ඒ උනාට මට කතා කරන්න බැරි උනා නෙවැ

අනී ඉතින් ඒකට මොකෑ වෙන්නේ නගා........
හැදෙන ගහත් දෙපැත්තෙන් දැනෙනවා නොවැ...... අපි අපිමනේ...........

මං දැන් යනෝ...පසුව සම්බ වෙන්නම් කූ.........
පරිස්සමෙන් ඉදහං...........
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනී ඉතින් ඒකට මොකෑ වෙන්නේ නගා........
හැදෙන ගහත් දෙපැත්තෙන් දැනෙනවා නොවැ...... අපි අපිමනේ...........

මං දැන් යනෝ...පසුව සම්බ වෙන්නම් කූ.........
පරිස්සමෙන් ඉදහං...........
හොදමයි සහෝ...... ටීසී ........ බී එස්
ආයෙ ආපු වෙලාවක මේ හැදෙන ගහේ කතාව ටිකක් විග්‍රහ කරල දුන්නනම් තවත් හොදයි
 
marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    MenAreLike1.gif
    MenAreLike1.gif
     
    හොදමයි සහෝ...... ටීසී ........ බී එස්
    ආයෙ ආපු වෙලාවක මේ හැදෙන ගහේ කතාව ටිකක් විග්‍රහ කරල දුන්නනම් තවත් හොදයි

    හා .ඒ ගැන එච්චරම හිතන්න යන්න එපා......ඒක මන් කිව්වේ ගහක් උනත් පාලුවෙන් නෑ කියල කියන්න......පොඩි උපහැරණයක් විතරයි.හරි තේරුම නැතුව..........

    වැඩිය ඒ ගැන නොසිතා ඉඳින් හොඳෙද?......:D;):rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හා .ඒ ගැන එච්චරම හිතන්න යන්න එපා......ඒක මන් කිව්වේ ගහක් උනත් පාලුවෙන් නෑ කියල කියන්න......පොඩි උපහැරණයක් විතරයි.හරි තේරුම නැතුව..........

    වැඩිය ඒ ගැන නොසිතා ඉඳින් හොඳෙද?......:D;):rofl:
    හොදා හොදා
    කියලා දුන්නට තැන්කූ