F*** SOPA, Anonymous Hacked six prominent websites in Us

Jul 26, 2011
8,378
730
0
no sinhala land
[Updated] SOPA VS Anonymous latest news.. Read last pages

Department of Justice,
Universal Music Group,
Recording Industry Association of America RIAA
Motion Picture Association of America

FBI is the next target :cool:

ඔක්කොටම ගේම දීලා
ජය වේවා Anonymous :cool::cool:

Megaupload අයිති කාරයින්ව අල්ලන්න වරෙන්තු නිකුත් කරලලු.. ගේමට ගේම කියල තමයි මේ හැක් පාර දීල තියෙන්නෙ.. පොඩි පොඩි බොට් Army තියෙන උන් ලෑස්ති වෙයල්ල.. ලොකු Hacker Attack එකක හවුල්කාරයෙක් වෙන්න පුලුවන් ලඟදිම :yes::yes::D

░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░███░███░░███░███░░░░
░░░█░░░█░░█░█░░░█░░░░░░
░░░███░███░░███░███░░░░
░░░█░░░█░░█░█░░░█░░░░░░
░░░█░░░█░░█░███░███░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░█░░░█░███░███░███░░░
░░░██░██░█░░░█░░░█░█░░░
░░░█░█░█░███░█░█░███░░░
░░░█░░░█░█░░░█░█░█░█░░░
░░░█░░░█░███░███░█░█░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░
█░█░███░█░░░███░███░██░
█░█░█░█░█░░░█░█░█░█░█░█
█░█░███░█░░░█░█░███░█░█
█░█░█░░░█░░░█░█░█░█░█░█
███░█░░░███░███░█░█░██░
░░░░░░░░░░░░░░░░░░░░░░░

Update

Department of Justice (Justice.gov)​
Motion Picture Association of America (MPAA.org)​
Universal Music (UniversalMusic.com)​
Belgian Anti-Piracy Federation (Anti-piracy.be/nl/)​
Recording Industry Association of America (RIAA.org)​
Federal Bureau of Investigation (FBI.gov)​
HADOPI law site (HADOPI.fr)​
U.S. Copyright Office (Copyright.gov)​
Universal Music France (UniversalMusic.fr)​
Senator Christopher Dodd (ChrisDodd.com)​
Vivendi France (Vivendi.fr)​
The White House (Whitehouse.gov)​
BMI (BMI.com)​
Warner Music Group (WMG.com)​

Last edited:
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Machan sopa eka approve unoth me post eka foxnews eken gaththa kiyala GT ta nadu dala Elakiri ekath ban wenawa :shocked::shocked::shocked::shocked:... anna ekata thama SOPA kiyanne.. me post eka nethi unath api wena site walin copy karala dapu videos ( Youtube & FB ) Images, Avatars oya okkoma copy rights.. ehema kiyala site ban karawanna puluwan :confused::confused:
 
GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
කලු පූසා;11888829 said:
Moanwa download karannada:confused::confused:? Mediafire Youtube Facebook Twitter Torrent okkoma ban wenawa. denatama megaupload eke staff eka ath adanguwata ganna hoyanawalu :sorry::sorry::sorry:

ehenam mama dialog BB gannawa :D:rofl:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හොඩක් උන් ඉන්නේ ...ඉන්දියාවල ...හැබැය් උන් ස්රිප්ට් කිඩ් ගනයේ උන්,,,,පකිස්තානේ උන් නිසා තමය්....මැල් වෙයා ටුල්ස් ගොඩක් සෙල් කරපු හැක් ෆොර්ම්ස් එහෙමත් අය් පී රේන්ග් එකෙන් ම ඔමිනි බ්ලොක් කරේ.... මගේ යාලුවෙක් ඉන්නවා..l2daF කියලා...ඌ ගේ බ්ලැක් මාර්ක්ට් එකට කෙල කරෙත් පකිස්තාන් උන්...පකිස්තානෙ ඉන්නේ මහා වෙසීගේ පුත්*...කොහොම උනත් ...ෆ්‍රී කියන දේ නම් සදහටම නැති කරන්න බෑ..... මට හිතෙන විදිහට...මිනි නෝවා ..වගේ ස්ය්ට්ස් බැන් උනත් පය්අට් බේ වගේ ඒවාට හෙන කල් ඉන්දන් වෝර්නින් දෙන්නේ ...ඒවා සදහ්ටම නැති වෙන් නෑ බන්..නේ .... (එහෙම කියලා මම නම් හිත හදගන්නවා) මොකද ...ඒවා නැති උනොත් ..ස්ය්බර් ලෝකෙ ඉන්න නියම වැඩ්ඩොත් ...උදේ හවස එෆ් බී එකේ කොට කොට ඉන්න අර මොන්ගල් කෙල්ලොන් ගේ තත්වයටම වැටෙනවා..නේ...?? දියුණුවකුත් නෑ වගේ ... IRC වගේ ඒවා කොහෙ නවත්තන්න ද මචන්ස්...;)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    SOPA ආවොත් ඉන්ටර්නෙට් එක තේරුමක් නැති වෙනවා හුඟක් පැතිවලින්... :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    හොඩක් උන් ඉන්නේ ...ඉන්දියාවල ...හැබැය් උන් ස්රිප්ට් කිඩ් ගනයේ උන්,,,,පකිස්තානේ උන් නිසා තමය්....මැල් වෙයා ටුල්ස් ගොඩක් සෙල් කරපු හැක් ෆොර්ම්ස් එහෙමත් අය් පී රේන්ග් එකෙන් ම ඔමිනි බ්ලොක් කරේ.... මගේ යාලුවෙක් ඉන්නවා..l2daF කියලා...ඌ ගේ බ්ලැක් මාර්ක්ට් එකට කෙල කරෙත් පකිස්තාන් උන්...පකිස්තානෙ ඉන්නේ මහා වෙසීගේ පුත්*...කොහොම උනත් ...ෆ්‍රී කියන දේ නම් සදහටම නැති කරන්න බෑ..... මට හිතෙන විදිහට...මිනි නෝවා ..වගේ ස්ය්ට්ස් බැන් උනත් පය්අට් බේ වගේ ඒවාට හෙන කල් ඉන්දන් වෝර්නින් දෙන්නේ ...ඒවා සදහ්ටම නැති වෙන් නෑ බන්..නේ .... (එහෙම කියලා මම නම් හිත හදගන්නවා) මොකද ...ඒවා නැති උනොත් ..ස්ය්බර් ලෝකෙ ඉන්න නියම වැඩ්ඩොත් ...උදේ හවස එෆ් බී එකේ කොට කොට ඉන්න අර මොන්ගල් කෙල්ලොන් ගේ තත්වයටම වැටෙනවා..නේ...?? දියුණුවකුත් නෑ වගේ ... IRC වගේ ඒවා කොහෙ නවත්තන්න ද මචන්ස්...;)

    ou ban owa nawathena ekak na....kauda danne hackers la owatath monawa hari karai kiyala neda ban :)