pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    සරත් ෆොන්සේක ෆීල්ඩ් මාශල් වෙන්න සුදුසු වන්නෙ යුද බිමෙ දක්වපු වීර වික්‍රම නිසාම පමනක් නොවෙ.

    ඔහු තම සේනාව නොමෙතිව මහින්ද සමග සටනට වෙදුන.මහින්ද එ වන විට සර්වබලදාරි වෙල හිටියෙ.ෆොන්සේක විරුවෙක් සේ සටන් කල.විරුවෙක් සෙ පරජය උනා.
    ඔහු සමග හිටි ගුවන් හමුද පති,නාවික හමුද පති ඔහුව හැර ගිය.ඔඋන්ට තනතුරු ලැබුන.මහින්ද වෙනුවෙන් ඔව්න් කඩෙ යන තරමට දීන උන.
    ෆොන්සෙක හිරෙ දැම්ම.හිරෙ දි ඔහුට ඉතා පහත් ලෙස සලකන්න කටයුතු කලා
    නමුත් ඔහු කිසි විටකත් සතුර හමුවෙ දන නැමුවෙ නැ.ක්‍රියවෙන් ඔහු විරුවෙකු බව ඔප්පු කලා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නාවික හමුදාපති මහින්දට රෙදි නැතුව කඩේ ගිය කෙනෙක්, මහින්දගේ පුතාට හොදට සැප දීලා, ඉහළ තනතුරු වලට දාලා, special training දීලා ,හමුදාවේ ඉහළ නිළධාරින්ව උගේ වැඩකාරයෝ කරලා බොහොම පහත් තත්වයට වැටිලා හිටියේ. එහෙම කෙනෙක්ට field marshel දෙන්න නරකයි, මම නම් ජනාධිපත් අස්කරනවා ආපු ගමන්ම.