F1 open ශ්‍රී ලංකා ජාතික ගීය රැව් දෙ.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,033
    10,600
    113
    Sorry . But OYA F1 newei . Race thiwana . Formula event 2 k thiwna . Ekak Susuki engine . 1300cc EFI . Anika 1500 cc . Sri Lanka sepecification. Dan oya event 2kma na . mathaka hatiya awrudu 5 k withrama na . Mathaka hatiyta anthimata padde Speed drome eke . Eta passe oya event dekama nawathuna . Oya cars store karala thiyenne Wattala McLarens eke stores wala . Dan few maonths back oya car tika issra EZY Racing kala Mr Sajaad gaththa. Aye event eka patan ganna inne kiyala kiwwa .
    Last year Mr Dilan (McLarens Director ) Hill Climb eka kala record ekak ekka. Eka karala eyage racing career eken retire una . Me awrudde Mr Tharindu padda . Idala hitala Nadeera ayyath formula ekakin hill climb eka karnaa. Thawa keepa denek math innawa formula walin Hillclimb karana .

    **** Galle paddath, Open wheel thiyena hama ekakmath, Opena wheel una hamaekamath Formulath newei . F1 nam kohethma newei .****

    නොදන්නා කම ගැන කණගාටු වන අතර නොදන්නා කම පෙන්නිමට සිදුවීම ගැනත් කණගාටු වෙමි.
    2011 දියි 2012 Race වලට ගියාම ගත්ත photos ටිකක් දැම්මා පහලින් .
    machan oyath Race padina kenk da ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    යකො කොටුවේ, ගාල්ලේ රේස් පැද්දේ උබල වගේ ගොතයෝ ඉපදෙන්නත් කලින්... ගාල්ලේ ඉස්සර රේස් තිවුනා.. මෙච්චර ගොතයෝ ඉන්නවද අප්ප ලංකාවේ...



    Adu kule sonnayo rata allaganna kalin mewa sahenna thibuna

    1998 kalin kandy road race lake side eka wateta giya. Mage yaluwekge thaththa giya mama grade 1 innakota. Koti gahapu seen eken passe ganayo with para allagaththa
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යකො කොටුවේ, ගාල්ලේ රේස් පැද්දේ උබල වගේ ගොතයෝ ඉපදෙන්නත් කලින්... ගාල්ලේ ඉස්සර රේස් තිවුනා.. මෙච්චර ගොතයෝ ඉන්නවද අප්ප ලංකාවේ...


    යකො කොටුවේ, ගාල්ලේ රේස් පැද්දේ උබල වගේ ගොතයෝ ඉපදෙන්නත් කලින්... ගාල්ලේ ඉස්සර රේස් තිවුනා.. මෙච්චර ගොතයෝ ඉන්නවද අප්ප ලංකාවේ...

    ekene ban un NPP ekata vote karanne