පාකිස්තාන ක්රිකට් ක්රීඩකයන්ට face book, twitter තහනම්
ෆේස් බුක් , ට්විට්ටෙර් වෙබ් අඩවි පරිහරණය කිරීම පාකිස්තානය විසින් එරට ක්රීඩකයන්ට තහනම් කරනු ලැබ තිබේ. කිසිදු ක්රීඩකයකුට ෆේස් බුක් සහ ට්වුටර් වෙබ් අඩවි උපයෝගි කොටගෙන ක්රිකට් පිළිබඳ මත පළකිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැති බවත් ක්රීඩකයන්ගේ ගිවිසුම අනුව ඔවුන් ඒ සඳහා බැඳී සිටින පව...ත් කණ්ඩායම් කළමනාකරු ප්රකාශ කරයි.