face book නොයා මිතුරන් ඇසුරු කරමු.
මම හිතනවා ඔයාලත් මේ සොෆ්ට්වෙයා කැල්ලට මම වගේම කැමති වෙයි කියලා.
අපි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ෆේස් බුක් ගැන කෙටියෙන්ම අපේ බාසාවෙන්ම කිව්වොත් යාලුවොත් එක්ක සෙට් වෙන පොට් එකක්
ඉතින් හැමදාම අපේ සුපුරුඩු ක්රමයෙන් ටිකක් බැහැරව ඩෙස්ක්ටොප් එකේ කුඩා චැට්රූම් එකක ඉදගෙන චැට්කරන්නත පුලුවන් ඔයාලත් කැමතිනම් මේක බාලා ඉන්ස්ටෝල් එකක් දාලා බලන්න.
මට නම් සුපුරු ඩු ක්රමයට වඩා මේ ක්රමය හොදයි.
...:::නැත්නම් මෙතනින්:::... ....:::කැමතිනම් මෙතනින් බාන්න:::...

Last edited:

oken spam karanawa unge links umbe profile ekei hemathenamai
use digsby insted