face book නොයා මිතුරන් ඇසුරු කරමු.

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
face book නොයා මිතුරන් ඇසුරු කරමු.

මම හිතනවා ඔයාලත් මේ සොෆ්ට්වෙයා කැල්ලට මම වගේම කැමති වෙයි කියලා.:D අපි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ෆේස් බුක් ගැන කෙටියෙන්ම අපේ බාසාවෙන්ම කිව්වොත් යාලුවොත් එක්ක සෙට් වෙන පොට් එකක් :yes: ඉතින් හැමදාම අපේ සුපුරුඩු ක්රමයෙන් ටිකක් බැහැරව ඩෙස්ක්ටොප් එකේ කුඩා චැට්රූම් එකක ඉදගෙන චැට්කරන්නත පුලුවන් ඔයාලත් කැමතිනම් මේක බාලා ඉන්ස්ටෝල් එකක් දාලා බලන්න.:D මට නම් සුපුරු ඩු ක්රමයට වඩා මේ ක්රමය හොදයි.

156qo9w.jpg

...:::නැත්නම් මෙතනින්:::... ....:::කැමතිනම් මෙතනින් බාන්න:::...
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මම හිතනවා ඔයාලත් මේ සොෆ්ට්වෙයා කැල්ලට මම වගේම කැමති වෙයි කියලා.:D අපි ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනේ ෆේස් බුක් ගැන කෙටියෙන්ම අපේ බාසාවෙන්ම කිව්වොත් යාලුවොත් එක්ක සෙට් වෙන පොට් එකක් :yes: ඉතින් හැමදාම අපේ සුපුරුඩු ක්රමයෙන් ටිකක් බැහැරව ඩෙස්ක්ටොප් එකේ කුඩා චැට්රූම් එකක ඉදගෙන චැට්කරන්නත පුලුවන් ඔයාලත් කැමතිනම් මේක බාලා ඉන්ස්ටෝල් එකක් දාලා බලන්න.:D මට නම් සුපුරු ඩු ක්රමයට වඩා මේ ක්රමය හොදයි.

    156qo9w.jpg

    ...:::නැත්නම් මෙතනින්:::... ....:::කැමතිනම් මෙතනින් බාන්න:::...
    eeya ban ooka mala jarawak :baffled: oken spam karanawa unge links umbe profile ekei hemathenamai :growl: use digsby insted :yes: