face book ලංකාවේ තහනම්
facebook වෙබ් අඩවිය ලංකාවේ තහනම් කිරීම ගැන ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.අරාබි රටවල රාජ්‍ය විරෝධී ජනතා අරගල ඇති වුනේ ෆේස්බුක් වෙබ් අඩවී හරහා වෙන නිසා, මෙය ලංකාවේ ඇති වීම වලක්වා ගන්න මේ ජූනි මස සිට ලංකාවේ ෆේස්බුක් වෙබ් අඩවිය බ්ලොක් කරන ලෙස ලංකාවේ සිටින චීන පරිඝනක විශේෂඥයන්ට නියෝගයක් නිකුත් වී ඇති බව වාර්ථාවේ.