face book ලංකාවේ තහනම්

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    facebook වෙබ් අඩවිය ලංකාවේ තහනම් කිරීම ගැන ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.අරාබි රටවල රාජ්‍ය විරෝධී ජනතා අරගල ඇති වුනේ ෆේස්බුක් වෙබ් අඩවී හරහා වෙන නිසා, මෙය ලංකාවේ ඇති වීම වලක්වා ගන්න මේ ජූනි මස සිට ලංකාවේ ෆේස්බුක් වෙබ් අඩවිය බ්ලොක් කරන ලෙස ලංකාවේ සිටින චීන පරිඝනක විශේෂඥයන්ට නියෝගයක් නිකුත් වී ඇති බව වාර්ථාවේ.

    Boru bn muge chanda gunduwak :growl::growl::growl::growl:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    They will probably block elakiri before blocking facebook .......... because elakiri has the most anti-government potential of all the websites in SL.... :(:(:(:(
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    Source: Daily Mirror newspaper -
    Women and child's bureau of the Sri Lanka police has received over 50 complaints against the social networking site Fcebook. They have received nearly 20 complaints within the last two months alone, the Daily Mirror newspaper reported.
    The bureau has launched an investigation into these complaints. The perpetrators use Facebook account holder's name when they commit these acts. On inquiry from the Director General of the Telecommunications Regulatory Commission (TRC), he said, however, the TRC had not received complaints regarding the misuse of the Facebook, the report further said.
    Women and child's bureau of Sri Lanka police has requested the TRC to look into the possibility to restrict access to the Facebook.
    This social network site which has immense popularity universally was blocked in Pakistan in May when certain individuals had created blasphemous page relating to Prophet Mohammed. Two weeks later, however, Pakistan lifted the ban and said it would continue to block individual pages containing 'blasphemous' content.
    Bangladesh also banned Facebook in May after the arrest of a youth for uploading satiric images of some politicians including the prime minister and the leader of the opposition
     
    Feb 9, 2011
    175
    9
    0
    Rate amathi waru me FB gana paminili karala thiyenawalu...
    Monawa uanath dan anduwa bayai...
    Kotana kukulata FB kiyala ne koi pora kotuwedit kelinna onenam kelinawa..
    Sinhala jathiya gana nodannawa wagene mun hasirenne...
    FB thahanam kalata jathi Alaya nawathidaaa!!!:D
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    FB ban kerana eken.. goverenment ekatama thamai padu.. mobile network company's okkoma tika oka nisa watenawa.. aniva.. owa boru katha..

    goverenment ekata padu wenawanam un FB ban keranne na..
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ඉදලා හිටලා ෙමාකක් හරි අතල් ඒකක් ෙදන්ඩ ඒපැයැ අපිටත්
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    http://www.tomsguide.com/us/Facebook-Myspace-Divorce-Social-Network,news-5418.html

    1 in 5 Divorces Blamed on Facebook

    Divorce-Online recently conducted a study and discovered that Facebook was named in one out of five American divorce petitions this year alone. The most common reason is that spouses are conducting inappropriate sexual chats with Facebook friends. The study, consisting of 5,000 divorce papers, also revealed that MySpace, Twitter, and Bebo also contributed to marital deterioration.


    Facebook makes people lose their job

    here is a sad story of an innocent waiter who lost her job

    http://www.charlotteobserver.com/2010/05/17/1440447/facebook-post-costs-waitress-her.html


    * Facebook is a threat for your privacy

    * Facebook is a gateway for child molesters


    Click the link below to find out information about a facebook murder

    http://www.elakiri.com/forum/showthread.php?p=4233923

    here is another murder case

    http://www.dailymail.co.uk/news/art...e-killing-confessed-Facebook-leaving-him.html

    මුලින්ම බොහොම ඉස්තුතියි අවංකව අදහස් දක්වපු එකට.
    මෙන්න මගේ අදහස (මේ අදහස් වලට, මේ නිව්ස් එක සත්‍යද, අසත්‍යද කියන එක අදාල නැත. facebook තහනම් කිරීම හොඳ දෙයක් කියා කියපු එකට පිළිතුරක් පමණි)

    "1 in 5 Divorces Blamed on Facebook"
    මේකේ කියන්නේ නෑ divorce rate එක වැඩි උනා කියල. කියන්නේ, සිදුවෙන divorce වලින් 1/5 facebook වලට සම්බන්දයි කියල. එත් එක්කම කියනවා Myspace, Twitter, etc ත් මේවට සම්බන්දයි කියල. නිකමට හිතුනේ නැද්ද මේ අයතා සම්බන්දකම් facebook එකේ ප්‍රශ්නයක් නෙවේ, මිනිස්සුන්ට තව අයත් එක්ක කතා කරන්න platform එකකුයි මිනිස්සුන්ගේ වල් කමයි එකතු උනාම වෙන දෙයක් කියල. එතකොට facebook තහනම් කරන එක පැලැස්තර විසඳුමක් විතරයි නේද? එතකොට අනෙත් social networking sites ත් බ්ලොක් කරන්න ඕනෙද? internet තහනම් කරන්න ඕනෙද?
    එතකොට නිව්ස් වල අහල ඇතිනේ ලියුම් ලියල මට්ටු වෙලා divorce , මිනීමැරීම් ගැන. එතකොට කොළ, පැන්සල්, පෑන් තහනම් කරන්න ඕනේ නේද?
    ඉතිහාසයේ ඕන තරම් තියෙනවා උදාහරණ, ආගම් නිසා වෙච්ච ඝාතනය කිරීම්. ආගම් තහනම් කරන්න ඕනෙද?

    ඔබතුමාගේ චින්තනය අනුව මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔව් නේද?

    පොඩි අවවාදයක් දෙන්නම්. ප්‍රශ්නයකට විසදුම් හොයද්දි ඇත්ත ප්‍රශ්නේ මොකක්ද කියල හිතන්න පුරුදු වෙන්න. මේවා මිනිස්සුන්ගේ වැරදි මිසක් facebook එකේවත්, අපිට හොඳ මග පෙන්නන්න උත්සහ කරන ආගම් වලවත් වැරද්දක් නෙමේ.

    ඔබ තුමා කියල තියෙන isolated incidents වලට කියන්න තියෙන්නේ, මිලියන 500 කට්ටිය ඉද්දි මේවගේ දේවල් වෙන්න බැරිද? facebook එක බලබල ඉඳල, ඒ සිහියෙන් පාර පනින්න ගිහිල්ල හැප්පිලා මැරිච්ච අය ඇති මිට වඩා.
    අනෙත් කරුනුවලටත් උත්තර දෙන්න පුළුවන්, නමුත් ඕනේ නෑ කියල හිතනවා.

    ඊළඟ කරුණ තමා, ආණ්ඩුව ඇයි තීරණය කරන්නේ අපි පාවිච්චි කරන්න හොඳ websites මොනවද කියල. එක අපේ අයිතිය. කවුරුහරි හිතනවානම් facebook හොඳ නෑ කියල, යන්න එපා. හැබැයි අනිත් අය යන්නේ කොහෙද කියල තීරණය කරන්න අපිට අයිතිය නැති බව මතක තියාගෙන.
     
    • Like
    Reactions: khewagee