FACE BOOK HACK

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    facebook hack kiyala soft tiyenawa net eke ewawalin karanna puluwanda kiyalai ban denaganna heduwe..thanks comment walata
     

    Dj Chamith

    Member
    Jan 15, 2011
    190
    10
    0
    machanz la fb eka hack karanna software tiyanawa ewwa ekak wat wadak na okkoma virus ekko kal panala boruwata mahansi wenna epa
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් උඹේ හොදටමයි කියන්නෙ අනුන්ගෙ අකවුන්ට් හැක් කරන්න ගිහින් අන්තිමට තමන්ගෙ ඒවත් නැති කරගන්න වෙයි

    පොඩ්ඩක් හිතලම බලපන් ඒහෙම හැක්වෙන්න අකවුන් වල සෙකියරිටි දුර්වල නම් ෆේස් බුක් එක අවරුදු 6ක් සාමාජිකයන් කෝටි ගානක් හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?

    පොඩි වැඩ වගයක් තියෙනවා ඒත් ඒවා මචන් හරියන්නෙ බොහොම අහම්බෙන් කලාතුරකින් ඒ හින්දා කාගෙ හරි විස්තර දැනගන්න ඕනෙ නම් අකවුන්ට් හැක් කරන්නෙ නැතුව කෙලින්ම මැනුවල් ප්‍රොසීඩියර් එකට යන්න

    ජයවේවා