face book love

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
image_9fda5678c7.jpg

සැමියා බිරිඳගේ හිසට මන්නෙකින් පහර දිලා
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

මුහුණු පොතෙන් දැන හඳුනා ගෙන ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බව ලේ තැවරුණු මන්නය පොලිස් බාරයට ගත් බවත් පොලිසිය පවසයි.