FACE book.....! SUX

DOes FB

  • APO FGB thamai apiwa kawe...! shik

    Votes: 22 36.7%
  • apo na apta FB oni ekanam sira

    Votes: 38 63.3%

  • Total voters
    60

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
OL, AL වලට බාධාවක් වෙන්නෙ නෑ කොහොමත්ම OL, AL වලට බාධාවක් කරගන්න එක userගෙ වරද
ඒකට mike zuckerberg පලි නෑනේ

 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Think

    Guyz and girlz what do u think this is FB owner,,,

    37362_127486103956230_100000845223209_134437_1974265_n.jpg


    and hes name is mark zuckerberg

    Hei....... Kagewath Weradi Walata FACEBOOK Pali Ne......

    Eka Thaman Dena Ganna Ona........

    Thawa Tika Dawasakin Ubala Kiyai

    poson_logo.gif
    Hinada Serama Weda Paadu Una Kiyala......
    Elakiri 1th Wahanna Kiyala......
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තමන්ගෙ ඔලුව කෙලින් තියා ගන්න බැරි එකට අනිත් අය පලි නෑ.
    ඕකෙ අයිතිකාරයා ඕක හැදුවෙ එයාගෙ කැම්පස් එකේ research project 1ට. නැතුව මේ කාටවත් විබාග ෆේල් කරන්නවත් කාලෙ කන්නවත් නෙවි.
    FaceBook එකේ වැරැද්දක් නෑ පාවිච්චි කරන අයගෙ මිසක්
    :yes::yes:
     

    hiruz1

    Member
    Apr 10, 2010
    249
    25
    0
    Nottingham
    api apiwa manage karaganna dannawanam kisideyak kisikenekta badawak newei man nam kiyanne FB gana witharak newei... api danaganna oni apita galapenne mokakda natte mokakda kiyala thoraganneka... man nam oya hamadema karala balala hari nattama ahakata danawa... oka gana ochchara hitanna deyak naha thaman thaman kauda kiyala haduna gattanam .echcharai...kauru kohoma qwath api apita hoda de thora gatha uthui..
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ♥-Aurora-♥;7807298 said:
    තමන්ගෙ ඔලුව කෙලින් තියා ගන්න බැරි එකට අනිත් අය පලි නෑ.
    ඕකෙ අයිතිකාරයා ඕක හැදුවෙ එයාගෙ කැම්පස් එකේ research project 1ට. නැතුව මේ කාටවත් විබාග ෆේල් කරන්නවත් කාලෙ කන්නවත් නෙවි.
    FaceBook එකේ වැරැද්දක් නෑ පාවිච්චි කරන අයගෙ මිසක්
    :yes::yes:

    aniwa.. tamage palanayak tiyen na ona hama detama.. :yes: :D