Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Face id weak protection ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට හරීම උත්තරයක් මම දන්නෙ නැහැ. මේ මට හිතෙන දේ,

iPhones වල FaceID, TouchID, Keychain Passwords, Wallet එකේ cards වගේ දේවල් වල data ඔක්කොම store වෙන්නෙ Secure Enclave කියන dedicated secure subsytem එකේ. ඒකෙ data process වෙන්නෙත් Main Processor එකෙන් වෙන් වුන SEP (Secure Enclave Processor) එකෙන්.

ඒ නිසා අපේ Face Map එක වගේ personal data හැම වෙලේම ගොඩාක් secure. Android වල තාම එහෙම කොයි manufacturere ගෙවත් මම එහෙම දැකලා නෑ..

ඉතින් එහෙම තියෙද්දි personal data කොහෙට හරි leak උනොත්, මොකෙක් හරි ඕවා අරගෙන මොකක් හරි පිස්සුවක් කෙලියොත් අර companies වලට හෙනම ලෙඩක් වෙනවනේ.

Android වල හුඟාක් දේවල් වලදි වගේ, hardware එක්කෙනෙක්ගෙ, softwares තව කෙනෙක්ගෙ නිසා මේවගේ දේවල් කරන එක එච්චරම ලේසි නැති නිසා ඒවා අත ඇරෙනවා කියලයි මට හිතෙන්නෙ.

අනික් එක තමයි, Samsung ගත්තොත්, එයාලගෙ products lineup එකේ පට්ට phones ගොඩක් තියෙනවනේ. අවුරුද්දකට models තොගයක් release කරනවානේ.

එහෙම උනාම flagship එකකට උනත් යොදවන කාලය සාපෙක්ශව අඩු වෙන්න ඕනෙ iPhone එකකට වඩා.

iPhones අවුරුද්දකටම වැඩිම උණොත් devices 5i release කරන්නේ. සමහර වෙලාවට, පල්ලෙහා models වලට ඊට කළින් අවුරුද්දෙ SoC එක (Processor එක) use කරනවා. [Eg: iPhone 14 එකේ තියෙන්නෙ Apple A15 Bionic (iPhone 13 Series එකේ ආව processor එක) නමුත් iPhone 14 Pro series එකේ Apple A16 Bionic එක තමයි තියෙන්නෙ.]. එතකොට already ඒ ඒ hardware, softwares compatible කියන එක සහ bugs නෑ කියන එක අවුරුද්දක් තිස්සෙ confirm වෙලා තියෙන්නෙ. ඒ නිසා අමුතුවෙන් ඒවට කාලය වැය කරන්න දෙයක් නෑ.

Androids වල මෙහෙම දෙයක් අලුතින්ම පටන් ගන්න නිසා කරන්න ඕනෙ research, trials සහ hardware design කරලා manufacture කරන්න කියන මේ ඔක්කොටම වැය වෙන කාළය සහ මුදල බැලුවම තියෙන front cam එකෙන් විතරක් face එක recognize කරලා unlock කරන්න දෙන එකෙනුයි, තියෙන fingerprint එකෙනුයි, phone එක unlock කරන්න දෙන එක ලාබ ඇති.

(Samsung Galaxy S10 5G එකේ face unlock එක ඔයිට වැඩියෙ ටිකාක් secure, මොකද ඒකෙ සමහර varients වල time-of-flight (TOF) කියලා 3D sense කරන component එකක් තියෙනවා. ඒකෙන් ලාවට iPhones වල වගේ depth එක measure කරනවා. නමුත් iPhones වල තරමටම perfect සහ secure නෑ. But something is better than nothing)

[QUOTE="jackpolkichcha, post: 28801073, member: 540446"] ඒකට හරීම උත්තරයක් මම දන්නෙ නැහැ. මේ මට හිතෙන දේ, iPhones වල FaceID, TouchID, Keychain Passwords, Wallet එකේ cards වගේ දේවල් වල data ඔක්කොම store වෙන්නෙ Secure Enclave කියන dedicated secure subsytem එකේ. ඒකෙ data process වෙන්නෙත් Main Processor එකෙන් වෙන් වුන SEP (Secure Enclave Processor) එකෙන්. ඒ නිසා අපේ Face Map එක වගේ personal data හැම වෙලේම ගොඩාක් secure. Android වල තාම එහෙම කොයි manufacturere ගෙවත් මම එහෙම දැකලා නෑ.. ඉතින් එහෙම තියෙද්දි personal data කොහෙට හරි leak උනොත්, මොකෙක් හරි ඕවා අරගෙන මොකක් හරි පිස්සුවක් කෙලියොත් අර companies වලට හෙනම ලෙඩක් වෙනවනේ. Android වල හුඟාක් දේවල් වලදි වගේ, hardware එක්කෙනෙක්ගෙ, softwares තව කෙනෙක්ගෙ නිසා මේවගේ දේවල් කරන එක එච්චරම ලේසි නැති නිසා ඒවා අත ඇරෙනවා කියලයි මට හිතෙන්නෙ. අනික් එක තමයි, Samsung ගත්තොත්, එයාලගෙ products lineup එකේ පට්ට phones ගොඩක් තියෙනවනේ. අවුරුද්දකට models තොගයක් release කරනවානේ. එහෙම උනාම flagship එකකට උනත් යොදවන කාලය සාපෙක්ශව අඩු වෙන්න ඕනෙ iPhone එකකට වඩා. iPhones අවුරුද්දකටම වැඩිම උණොත් devices 5i release කරන්නේ. සමහර වෙලාවට, පල්ලෙහා models වලට ඊට කළින් අවුරුද්දෙ SoC එක (Processor එක) use කරනවා. [Eg: iPhone 14 එකේ තියෙන්නෙ Apple A15 Bionic (iPhone 13 Series එකේ ආව processor එක) නමුත් iPhone 14 Pro series එකේ Apple A16 Bionic එක තමයි තියෙන්නෙ.]. එතකොට already ඒ ඒ hardware, softwares compatible කියන එක සහ bugs නෑ කියන එක අවුරුද්දක් තිස්සෙ confirm වෙලා තියෙන්නෙ. ඒ නිසා අමුතුවෙන් ඒවට කාලය වැය කරන්න දෙයක් නෑ. Androids වල මෙහෙම දෙයක් අලුතින්ම පටන් ගන්න නිසා කරන්න ඕනෙ research, trials සහ hardware design කරලා manufacture කරන්න කියන මේ ඔක්කොටම වැය වෙන කාළය සහ මුදල බැලුවම තියෙන front cam එකෙන් විතරක් face එක recognize කරලා unlock කරන්න දෙන එකෙනුයි, තියෙන fingerprint එකෙනුයි, phone එක unlock කරන්න දෙන එක ලාබ ඇති. (Samsung Galaxy S10 5G එකේ face unlock එක ඔයිට වැඩියෙ ටිකාක් secure, මොකද ඒකෙ සමහර varients වල time-of-flight (TOF) කියලා 3D sense කරන component එකක් තියෙනවා. ඒකෙන් ලාවට iPhones වල වගේ depth එක measure කරනවා. නමුත් iPhones වල තරමටම perfect සහ secure නෑ. But something is better than nothing) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom