දැන් ටික කාලෙකට කලින් මගේ ෆෝන් එකට අප්ඩේට් එකක් ආවා ෆේස් අයිඩී අයින් කරනවා කියලා. ( sony xperia 1 ii එකක් තියෙන්නේ )
ඇත්තටම ෆේස් අයිඩී වීක්නම් ඇයි ඇපල් හා අනෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තාම ෆේස් අයිඩී යූස් කරන්නේ
ඇත්තටම ෆේස් අයිඩී වීක්නම් ඇයි ඇපල් හා අනෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තාම ෆේස් අයිඩී යූස් කරන්නේ