Clean & Clear Face WashBro...s,
හොඳ face wash එකක් කියපල්ලකො...
Oily face එකක් කුරුලැ එහෙමත් තියෙනවා...![]()
kalu wenawa ekataClean & Clear Face Wash
appa ehemada, man nm use karanwa wena oil ain wena ekak na bn ekaikalu wenawa ekata
Oily ගතිය නැති වෙනවා.kalu wenawa ekata
මොකක්ද මචොOily ගතිය නැති වෙනවා.
ඩස්ට් , කුරුලෑ, අනම් මනම් නැති වෙනවා.
අවපැහැ වෙලා තියෙන තැන් පැහැපත් වෙනවා.
කලු උන එව්වා සුදු කරන්න පුළුවන් බෙහෙතක් තියෙනවා තව..ක්‍රීම් එකක් .. මාස 3ක් විතර ගෑවොත් කලු වෙලා තියෙන මූනේ ස්තාන සුදු කරන්න පුළුවන්
මම මචන් පොඩි කාලේ කුරුලෑ නිසා ගෑවා මූන නිකන් කලු උනා වගේ 2003 වගේkalu wenawa ekata
නම මතක නෑ බන් , dermatologist doctor කෙනෙක් දුන්නේ.. ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා තියපන් .. මතක් උන ගමන් එවන්නම්මොකක්ද මචො