FACEBOOK අායතනයටත් ලාංකිකයෙක්
FACEBOOK අායතනයටත් ලාංකිකයෙක්
මෙම ජායාරෑපයේ වම්පස කෙළවරේ ඉන්න පුද්ගලයා ඔබ මීට ඉහතදී දැක තිබෙනවා වන්නට පුළුවන ඔහු නමින් චමත් පලිහපිටියයි.ඔහු facebook mobile unit හි පුධානියා වශයෙන් කටයුතු කරයි.මෙහිඉහළම කළමණාකරණයේ 13 දෙනෙකු කටයුතු කරන අතර ඉන් ඵක් අයකු වන්නේ චමත් පලිහපිටියයි.ඔහු sri ලාංකිකයෙකු වීම අපට තවත් අාඩම්බරයකි.
චමත් කැනඩාවේ waterloo විශ්ව විද්‍යාලයේ ඉලෙක්ටෝරොනික ඉංජිනේරැකරණය පිළිබද පළමු පන්තියේ උපාධි ධාරියෙකි.facebook හි online advertising products platform ඵක 2007 වසරේ හදුන්වා දීමේදී ඵහි නියමුවෙකු වශයෙන් කටයුතු කළේද මොහුයි.
more inFo
http://www.facebook.com/press/info.php?execbios
REP+ deepalla.

repost nam sorry.com tham

Last edited: