Facebook එකේ ඕපපාතිකයෝ!

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරා මචන් මමත් fake profile ගැන ගොඩක් අවදානයෙන් ඉන්නේ...හිමින් සීරුවට ගොඩ දාගත්ත profile එකට කෙලින්නම තමයි ඕකුන් හදන්නේ....හරියට ජාතක වෙලා නැති එකේ ප්‍රශ්නය තමයි පෙන්නුම් කරන්නේ

    :yes::yes::yes: thawa machan marketing walatath fake hadanawa...
     
    • Like
    Reactions: jack5dm