Facebook එකේ ඕපපාතිකයෝ!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ලංකාවෙ එවුන්ගෙ එවා හොයනන් නම් පට්ට ගේමක් දෙන්න ඔනෙ:dull:
ජයවේවා
11.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ේස්බුක් පාවිච්චි කරන අයට ොඩක් වැඳගත් ලිපියක් වේ.. ඕකට ඇබ්බැහි වෙන එක නම් ඒ තරම් ොඳ දෙයක් නෙේ මචං.. හැම ේකටම සීමාවක් තියෙනව.. ඒත් ොඩ දෙනෙක් ඒ සීමාව පැනල ේස්බුක් පාවිච්චි කරනවා.. කෙන් ඉතිං ොඩක් අය ඉල්ලගෙනම කනවා.. සමහර ේක් ්‍රොෆයිල් හෙත්ම අල්ලගන්න බැහැ.. ඕවට උපන් හපන් හැකියාවන් තියෙන අය ඉන්නවා.. ඔය ගැන සුපිරිම කතාවක් තියෙනව.. පස්සෙ දවසක කියන්නම්.. දැන් ටයිම් නෑ..

    තමන් ඇතුව වැඩ කොත් ඕනම ේකින් ආරක්ශා වෙන්න පුළුවන්.. ේක් ්‍රොෆයිල් එකකින් අපිට කරදරයක් වෙන්නෑ.. වෙන්නෙ ඉතිං අනවශ්‍ය ේවල් වලට පැටලුොත් තමා.. උදාහරණයක් විදියට ආදර සම්බන්ධතා.. සයිබර් එේ ඉන්න ඕන ොම පරිස්සමින්..

    සයිබර් අවකාශය කියන්නෙ කෙනෙක්ගෙ සැබෑ ජීවිනෙමෙයි.. අපිට ේන සැබෑ ෝකයත් නෙමෙයි.. සයිබර් එක හරියට මායා ෝකයක් වේ.. තමන් ආරක්ෂා වෙන එක තමා ොඳම ේ.. ඇතුව වැඩ කරන්න ඕන.. එතොට කිසිම ප්‍රශ්නයක් නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක නම් ඇත්ත සහෝ මාත් ලේසියෙන් confirm කරන්නෙ නෑ. දැනට 70 ගානක් තියෙනව ඔහොම request ආපුව.
    ඔය ඉන්නෙ ොලකාරො.. සයිබර් එකට ොඩක් අය වෙනත් නම් ේ මෝ පාවිච්චි කරන්නෙ.. ේස්බුක් එකෙත් ොඩක් අය තමන්ගෙ ඇත්ත නම දාන්නෙ නැහැ.. එහෙම බැලුොත් හැබැයි ඒවත් ේක් වෙන්න ඕන.. ඔය ගැන කතා කරන්න ගිොත් පිටු ගාණක් යනව බං..

    :sසිරා ත්‍රෙඩ් එක මචන් එලකිරියෙ ෆෙක් ගැනත් විමර්ශනය කරලා ත්‍රෙඩ් එකක් දාපන් රෙප් 24 වලින් පස්සෙ දෙන්නම්
    අනිවා මචං ගයාන් අයියෙ.. ේක් ගැන කතා කොත් නම් එළකිරියෙ අපිත් ේක් එකවුන්ට් තමා.. ොකද අපි ේකට කිසිම සත්‍ය ොරතුරක් ඇතුලත් කරන්නෙ නැහැේ.. අඩුම තරමෙ අඇත්ත නමවත් පාවිච්චි කරනවද..හෙම පාවිච්චි ොකර ඉන්න තරමට තමා ඇඟට ගුණ..:)
     
    හරියට හරි.දන්නේ නැති profile එකකින් request එකක් ආවම මොකටද add කර ගන්නේ. :oo::oo: ආයේ පිස්සුවක් ඇතෑ....... :baffled::baffled::lol::lol::lol:

    ඔව් බං! මගෙ FB account එකේ ඉන්නේ යාලුවෝ තිස් ගානක් විතර උන් හැමෝම මම හැබෑ ජීවිතේදි ආශ්‍රය කරන අය.දන්න අඳුරන එකෙක් Request එකක් එවලා තිබුණොත් එවෙලේම උගේ phone number එක ඉල්ලගෙන කතා කරලා බලනවා. නොදන්න එවුන් එකෙක්වත් add කරගන්නේ නෑ! :no::no::no::no::no:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    yes මචන්, තමන්ගේ තාත්තා කවුද කියන එක හරියටම නොදන්න ගොඩාක් අවජාතකයෝ ඔය එක පැත්තේ සැරිසරනවා බං. ඒ හින්දා වෙන්න ඇති වෙන කාගෙ හරි තාත්තා කෙනෙක් තමන් වදපු බව ලෝකෙටම පෙන්නන්න හදන්නේ!

    ekenma