facebook එකේ තියෙන video බාන්න දන්නවද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    facebook එකේ තියෙන video බාමුද

    නොදන්නා කට්ටියට බලන්නයි දාන්නේ හොඳේ. කලින් කව්රුවත් දාපු එකක් නම් සොරි වෙන්න ඕන. ඒත් නොදන්නා කෙනෙක් බලල සතුටු වෙනවා නම් එච්චරයි මේ පෝස්ට් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    ඔයාලට facebook එකේ යන සමහර විඩියෝ වර්ග ඩවුන්ලෝඩ් මැනේජර් වලින් බාන්න අමාරු වෙනවනේ. ඒ නිසයි දෙන්න හිතුවේ මේ වෙබ් එක. ගොඩක් දෙනෙක් දාන්නේ නැතිව ඇති. ඒ වගේම දන්නවත් ඇති.

    http://www.downvids.net/

    ඕනෑම නම් bookmark එකක් දාල තියාගත්තත් වරදක් නැහැ.

    එහෙනම් බලන්න කොහොමද අපි facebook විඩියෝ එකක් බාගන්නේ කියලා.

    1. ඉස්සෙල්ලම facebook එකේ ඔයාලට ඕන කරන විඩියෝ එක play කරන්න

    2. ඊට පස්සේ ඒ විඩියෝ එකේ address bar එකේ පෙන්වන address එක උඩින් right click කරලා කොපි කර ගන්න.

    3. දැන් අර කලින් ලෝඩ් කරපු වෙබ් එකට ගිහින් download බටන් එකට වම් පැත්තේ තියෙන හිස් තීරුව උඩ paste කරගන්න.

    4. ඊට පස්සේ download බටන් එක click කරන්න.

    5.
    Download this video (Right click and Save As) උඩින් right click කරලා ඕන තැන save කරගන්න.

    download.jpg


    වැඩේ හරි නම්, අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න. එහෙනම් ඔන්න අපි ගියා. බුදුසරණයි.
    තව හැමෝටම ඕනෑම කරන අයිටම් එකක් අරන් අයිත් ඉක්මනින් එන්නම්.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    sassrika

    Member
    Jul 8, 2010
    50
    0
    0
    echchara karadara wenna ona nehe, video eka play kalama address bar eke ena address eke WWW kiyana eka makala m kiyala gahanna eeta passe ena window eke video eka play karala eka uda right click karala save denna