Facebook එකේ තියෙන Videos Download කරන්නේ මෙහෙමයි

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Facebook එකේ තියෙන Videos Download කරන්නේ මෙහෙමයි



    මුහුනුපොතේ ඔබේ මිතුරන් හෝ වෙනත් අයෙක් share කරන වීඩියෝ, සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පරිගණකයට download කරගන්න උවමනා වෙන අවස්ථා ඇති. මේ කියන්න යන්නේ එවැනි අවස්තාවලදී බොහොම පහසුවෙන් ඒ වැඩේ කරගන්නේ කොහොමද කියන එකයි. මෙතැනදී facebookvideodown.com යන වෙබ් අඩවිය බාවිතා කරලා Facebook එකේ තියෙන video එකක් ඔබේ පරිගණකයට ලේසියෙන් download කරගන්න පුළුවන්.
    හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

    • මුලින්ම ඔබට download කරගන්නට අවශ්‍ය video එක වෙත ගොස්, එහි ලින්ක් එක කොපි කරගන්න.
    • අනතුරුව facebookvideodown.com වෙබ් අඩවියට ගොස්. එහි “Enter the video link” යන්නට පහලින් ඇති කොටුවේ ඔබ කලින් කොපි කරගත් වීඩියෝ ලින්ක් past කර “DOWNLOAD” යන්න ක්ලික් කරන්න.
    • ඊට පසුව පහත රුපයේ පරිදි “Download This Video” ලෙස button එකක් දිස් වේවි. එය ක්ලික් කරන්න.

    • පසුව ඔබේ browser එකේ අලුත් වින්ඩෝ එකක video එක open වේවි. එහි ඇති කළු පැහැති පසුබිම මත ක්ලික් කර “Save as..” යන්න ක්ලික් කර video එක download කරගන්න.
    එච්චරයි. ඉතින් මේ විදියට ඔබට ඕනේ තරං මුහුනුපොත් තියෙන videos, download කරගන්න පුළුවන්. ඒ වගේම download speed එකත් හොදයි.
    icon_smile.gif


    Source: TricksLanka.com