Facebook එකේ නිල්පාටින් status සහ comments දාමු.

Oct 15, 2009
2,298
138
0
Gampaha
nhmm

අද මට ටිකක් සනීප මදි. මොකද මෙහෙ දේශගුණ වෙනස් වෙන්න පටන් අරන් නිසා ගොඩක් අය අසනීප වෙනවා. ඉතින් අද ලෙඩ නිවාඩුවක් දාල බෙහෙත් ටිකක් අරගෙන ගෙදරට වෙලාම හිටියා. උදේ ඉදන් හවස් වෙනකන් game සෙල්ලන් කරපු එක තමයි කලේ. මේ තියෙන්නේ මගේ steam profile එක. ඉතින් ඔයාලටත් steam account එකක් එහෙම තියෙනවනම් මාව add කරගත්තට කමක් නැහැ.

ඉතින් අද අපි කතා කරන්න යන්නේ facebook status එක විදියට blank status එකක් සහ blue color text කොහොම කියන එක ගැන. කවුරුත් කැමතියිනේ තමන්ගේ facebook profile එකේ status එකට මිතුරන්ගේ අවදානය ගන්න. හොදයි අපි මුලින්ම කතා කරමු blank status එකක් දාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපිට space එකදිගට තියාගෙන ගිහින් post කරන්න හැදුවට facebook එකෙන් ඉඩ දෙන්නේ නැහැ.



  • මුලින්ම ඔබට කරන්න තිබෙන්නේ ඔබේ facbook ගිණුමට log වෙන එක.
  • අනතුරුව ඔබේ wall එකට ගිහින් "update status" යන්න ක්ලික් කරලා පහලතියෙන code එක type කරලා post කරන්න.
@[0:0: ]

  • දැන් ඔබට දැක ගැනීමට පුළුවන් ඔබේ status එක කිසිදු දෙයක් නොමැතිව post වී ඇති බව. ඉතින් ඔබට විශාල ප්‍රමාණයේ blank status එකක් post කරන්න අවශ්‍ය නම් පහත පළවෙනි රූප සටහනේ පරිදි පහලට @[0:0: ] type කර post කරන්න. දැන් ඔබට දෙවන රූප සටහනේ පරිදි blank status එකක් දැකගැනීමට පුළුවන්.


හොදයි දැන් අපි බලමු පහත රූපයේ පරිදි, නිල් පාටින් ඔබේ status එකක් post කරගන්නේ කොහොමද කියලා.



  • මුලින්ම පහත දී ඇති code එක copy කරගන්න.
@@[0:[135289643209970:1: ඔබේ status එක]]

  • අනතුරුව "update status"වෙත ගොස් එම code එක past කොට, "ඔබේ status එක" යන්න replace කොට ඔබේ status එක ලෙස ඔබට ලිවීමට අවශ්‍ය දේ ලියන්න.


  • පසුව එය post කරන්න. දැන් ඔබට ඔබේ status එක නිල් පාටින් post ව ඇතිබව දැක ගැනීමට පුළුවන්.

ඉතින් මේ විදියට නිල් පාටින් status එක ලියනවට අමතරව, ඔබ comment කරන විටදීත් ඉහත code එක බාවිතා කරලා නිල් පාටින් ඔබේ comment එක post කරන්න පුළුවන්.

source: www.trickslanka.com :yes::yes:



nil paatin daana eka weda nene machan.ei ea?pm bro