Facebook එකේ පින්තුර load වෙන්නෙ නැද්ද?
Facebook එකේ පින්තුර load වෙන්නෙ නැද්ද?
එහෙනම් මෙන්න විසදුම!
මේ දිනවල මුහුණුපොතේ යම් කිසි දෝෂයක් හටගෙන තියෙනවා' ඒ තමයි සමහර පින්තුර තමන්ගේ ප්‍රොෆයිල් එක තුල නොපෙනීම'
we;af;kau fï .eg¨jg fya;=j f*aianqla tl fkdfjhs Tfí wka;¾cd, fiajdj imhk whf.a .eg¨jla¡ tkï f*aianqla mska;+r fydiaÜ lr,d ;sfhk fjí wvúfha whsmS wev%ia wka;¾cd, fiajdj ;=,ska íf,dla ùu fyda ydks ùu úh yel¡
උන් මේවා හදනකන් අපිට ඉන්න බැරි නිසා අපි කියල දෙනවා කොහොමද මේක මැනුවලි
හදාගන්නෙ කියල
අපි මේ සදහා කරන්නේ ගුගල් DNS භාවිතා කිරීමයි.
මේ පාත් එකට පිවිසෙන්න.
Control Panel > Networking and Sharing center> Change Adapter setting > Internet[FONT="]
ස්ක්‍රීන් ෂොට් බලන්න
[/FONT]DNS සෙටින්ස්
[FONT="]
8.8.8.8
8.8.4.4
[/FONT]
මෙසේ DNS සෙටින්ස් දීලා ඉන්ටනෙට් කනෙක්ෂන් එක Disable කරල ආපහු enable කරලා ෆේස්බුක් වෙත පිවිස බලන්න
නැත්තම් මැෂින් එක Restart කරන්න.
ලෝඩ් වුනේ නැති පින්තුර වෙනදා මෙන් දර්ශනය වෙයි..
කට්ටියට වැදගත් උනා නම් කොමෙන්ට් එකක් දාගෙනම යමු!!

Last edited: