facebook එකේ වැල දාන page

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ඇයි බන් ලංකාවේ facebook page කාරයෝ like වැඩි කරගන්න කියල එක එක නිලියෝ ගේ private දේවල් share කරන්නේ. බොරුනම් මේක බලන්න. අපි කව්රුත් හිතුවේ නැහැ මෙයා මේ වගේ කෙනෙක් කියල. අනිත් එක මේවා තනිකරම පෞද්ගලික දේවල්. පල්ලෙහා තියෙන facebook album එක බලන්න. එකක් දෙකක් ඇරුනම අනිත් ඒවා තනිකරම porn. facebook terms violate කරලා කොහෙන්හරි උස්සල like අරගෙන page විකුණන එක විතරයි කරන්නේ මුන්.

    කව්රු වුනත් තමන්ගේ පෞද්ගලික දේවල් පිටට යනවට කැමති නැහැ. එක පාරක් internet එකට දැම්ම කියන්නේ ආයේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ.
    පල්ලෙහා තියෙන්නේ ඒ ලින්ක් එක album එකේ. පුලුවන්නම් report කරන්න.

    https://www.facebook.com/media/set/?set=a.120005684432489704.14342751578.184932464920179&type=3
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113

    කව්රු වුනත් තමන්ගේ පෞද්ගලික දේවල් පිටට යනවට කැමති නැහැ. එක පාරක් internet එකට දැම්ම කියන්නේ ආයේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ.


    නොදා හිටියනම් ඉවරනේ :baffled: