Questions Facebook එකේ free advertise කරන්නේ කොහොමද?

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මට දැනගන්න ඕන ad දාන්න ඕන තැන්, දාන්න ඕන විදිහ සහ ඔය ගැන තියෙන tips & tricks ගැනත්.
    Items වගයක් විකුන ගන්න. හැබැයි business එකක් විදිහට එක දිගට කරන වැඩක් නෙවෙයි.
    Bump එකකින් හරි සහයෝගයක් දෙන්න. ස්තුතියි! :-)

    Note: මේ අහන්නේ 'Facebook Ads' කියන paid service එක ගැන නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Page ekak hadapan. Lankave audience eka target karanavanan mokak hari thun loketama vadak nathi eth hit vena topics gana rachana liyapan. Post dapan. atharin pathara ube evath dapan 😂
     
    • Haha
    Reactions: abhilanka

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Page ekak hadapan. Lankave audience eka target karanavanan mokak hari thun loketama vadak nathi eth hit vena topics gana rachana liyapan. Post dapan. atharin pathara ube evath dapan 😂
    Thanks reply එකට. ඒත් මේක business එකක් වගේ දිගටම කරන වැඩකට නෙවෙයි.

    බම්ප්
    Thanks. :-)
    ------ Post added on Nov 19, 2022 at 9:02 PM

    Bump
    ------ Post added on Nov 21, 2022 at 12:02 AM
     
    Last edited: