මට දැනගන්න ඕන ad දාන්න ඕන තැන්, දාන්න ඕන විදිහ සහ ඔය ගැන තියෙන tips & tricks ගැනත්.
Items වගයක් විකුන ගන්න. හැබැයි business එකක් විදිහට එක දිගට කරන වැඩක් නෙවෙයි.
Bump එකකින් හරි සහයෝගයක් දෙන්න. ස්තුතියි!
Note: මේ අහන්නේ 'Facebook Ads' කියන paid service එක ගැන නෙවෙයි.

Last edited: