~~~~ Facebook කොටස් නිකුතුවක් ~~~~
ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගම විසින් මහජන කොටස් නිකුතුවක් පැවැත්වීමට යන බව වාර්තා වේ.
මේ සඳහා අවශ්‍ය ලිපිලේඛන මෙම සතිය තුළදී ඇමෙරිකාවේ සුරැුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට භාරදීමට ෆේස්බුක් සමාගම පියවර ගනු ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් හා වෝල් ස්ටී්රට් ජර්නල් වාර්තා කරන බව බීබීසී පුවත් සේවය කියා සිටියි.
මෙම කොටස් නිකුතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් ඉපයීමට හැකි වනු ඇතැයි බීබීසී පුවත් සේවයේ සඳහන් වේ.මේ හේතුවෙන් ෆේස්බුක් සමාගම සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 75 – 100ත් අතර වනු ඇතැයි ද විදෙස් වාර්තා වල සඳහන් වේ.
මාක් සකර්බර්ග් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදී ඔහු හා තවත් සිසුන් කිහිපදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ෆේස්බුක් ආරම්භ වූයේ 2004 දීය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොටස් දෙකතුනක් වත් අරන්දාගනිල්ලා, කාට හරි කටක් ඇරලා කිවුව හැකි මාත් ෆේස්බුකියේ කොටස් කාරයෙක් කියලා..

Source:

Code:
http://www.hotandfastnews.com