Facebook ගැන උදව්වක්

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මගේ page එකේ name එක වැරදීමකින් මන් අතින් වෙනස්කලා (username එකට මාරුවෙලා) ඉතින් අයිත් ඒක change කරන්න ගිහාම මෙන්න මෙහෙම message එකක් එනවා.


    Page name change requested recently

    A request to change the name of this Page was made recently. You're unable to make additional requests at this time. Learn more


    මට දැනගන්න ඕන අයිත් කොච්චර දවසකින්ද ආපහු මට මේ name එක change කරගන්න පුළුවන් වෙන්නේ කියලා.