Facebook ගිණුමක් ගැන ප්‍රශ්ණයක්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේ Facebook Account එකට FB ඇප් එක හරහා මොන පෝන් එකකින්වත් යන්න බෑ, මං පෝන් කීපයකින්ම ට්‍රයි කරා. හැබැයි බ්‍රව්සර් එකෙන් ඕපන් වෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,139
    113
    - උඩරට -
    මේ Facebook Account එකට FB ඇප් එක හරහා මොන පෝන් එකකින්වත් යන්න බෑ, මං පෝන් කීපයකින්ම ට්‍රයි කරා. හැබැයි බ්‍රව්සර් එකෙන් ඕපන් වෙනවා.
    ඕක වෙලා තියෙන්නේ පොඩි දෙයක් බන්..
    උබේ ඩිවයිස් එක හා උබේ බ්‍රව්සර් එක ඒකේ සේව් වෙලා තියෙන්නේ..
    අයිපී එකත් එක්කම..
    උබ සම්බන්ධ වෙන බ්‍රව්සර් එක හැර වෙනත් කිසිම එකකින් ලොග් වෙන්න බැරි ඒකයි..
    FaceBook සෙටින්ග්ස් වලට ගිහින් සේව් වෙලා තියෙන විවයිස් ඉන්ෆොමේශන් මකපන්.
    එතකොට හරි..
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඕක වෙලා තියෙන්නේ පොඩි දෙයක් බන්..
    උබේ ඩිවයිස් එක හා උබේ බ්‍රව්සර් එක ඒකේ සේව් වෙලා තියෙන්නේ..
    අයිපී එකත් එක්කම..
    උබ සම්බන්ධ වෙන බ්‍රව්සර් එක හැර වෙනත් කිසිම එකකින් ලොග් වෙන්න බැරි ඒකයි..
    FaceBook සෙටින්ග්ස් වලට ගිහින් සේව් වෙලා තියෙන විවයිස් ඉන්ෆොමේශන් මකපන්.
    එතකොට හරි..
    මේක වෙලා ඇත්තෙ මමත් හිතනවා
     
    • Like
    Reactions: charitha2011