ඕක වෙලා තියෙන්නේ පොඩි දෙයක් බන්..
උබේ ඩිවයිස් එක හා උබේ බ්‍රව්සර් එක ඒකේ සේව් වෙලා තියෙන්නේ..
අයිපී එකත් එක්කම..
උබ සම්බන්ධ වෙන බ්‍රව්සර් එක හැර වෙනත් කිසිම එකකින් ලොග් වෙන්න බැරි ඒකයි..
FaceBook සෙටින්ග්ස් වලට ගිහින් සේව් වෙලා තියෙන විවයිස් ඉන්ෆොමේශන් මකපන්.
එතකොට හරි..