Facebook ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,337
    15,512
    113
    මොන &ත්තක්ද බන් හැම එකාම cricket cricket යකෝ උඩ ඉදන් පල්ලෙහාටම තියෙන්නේ cricket පයියවල්. එපා වෙනවනේ. අපේ උන්ට facebook නැතුව match බලන්න බැරිද ?

    ඊට පස්සේ කිරියට ආවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් බන් cricket ලබ්බවල නම් බලන්නෙම න බන් :yes::yes:
    එත් ඉතින් මිනිස්සු ටිකක් පිස්සු හැදිලා වගේ බලනවා ඉතින් මක් කොරන්ටද ඕකට
    උන්ගේ ආසාවනේ,
    උඹ අර ausi train එහෙක ලංකාවේ එවුන් ටිකක් match එක දින්නට කගහනවා දැක්කද?
    රිලවු ටික වගේ,:D:D
    සුද්දෝ ටික උඩ බිම් බලන් ඉන්නවා :rofl::rofl:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Australiyawe un owa ochara ganan ganne na..ape unta owa loku dewal...

    බොලා වගේ පොරවල් වලට වටින්නේ නැති උනාට ලංකාවේ මිනිස්සුන්ට වටිනවා තමයි ඒ ගහපු ගැහිල්ල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,401
    113
    ක්‍රිකට් වලට ආස ‍යාළුවන්ව ඇඩ් කරගත්තේ ඇයි බන්? උබනේ වැරදි. ඔය පේස් බුක් කෙහෙම්මල පැත්තකට දාලා ගෑනු නාන වෙලාවක් බලලා පොදු ලිඳක් ගාවට පලයන්. එතකොට උබේ ටයිප් එකට හරියන දිය රෙදි ජංගි පාවිච්චි කරපු පැම්පස් ගොස්ප් වගේ දේවල් වලින් ඇහැ කන පුරෝගතැහැකි.