Facebook ජාතික වීරයෝ

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    x0zo0g.jpg
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    disrespecting another country and their flag won't make you a hero. this is sad. Aren't we better than this?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකාද මේ මී හරකා. සිංහලේ් කියල ටී ෂර්ට් එකකුත් ගහගෙන වෙන ජාතියක එකෙක්ගෙ ලේ රත්වෙන වැඩ කරන්න එපා බන්
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සිංහලයෙක් වෙයන් මුලින්ම
    වෙනත් ජාතියකට ගරු කරන්න, වෙනත් ආගමකට ගරු කරන්න ඉගෙන ගනින්
    අපේ ජාතික කොඩියට ඔහොම දෙයක් කලොත් උබට, මට, අපි හැමෝටම කොහොම දනෙයිද
    සිංහල බෞද්ධ කියන එක නමට විතරක් තිබිලා මදි
    සිංහලේ කියන වචනේ පපුවේ ගැහුවා කියලා සිංහලයෙක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: mldarshana