FaceBook තවත්_සිසුවියක් එල්ලා මරයි
මෑත කාලයේදී සිදුවූ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සම්බන්ධ තෙවැනි මරණය ඊයේ කුරුණෑගල පොල්පිතිගම බෝගොල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
පොල්පිතිගම ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටි දහසය හැවිරිදි ගනේෂිකා රණතුංග නම් ශිෂ්‍යාවක් මෙසේ දිවි නසාගෙන ඇත.
පසුගිය 22දා සවස ඇයගේ පෙම්වතා සමග සිය ජංගම දුරකථනයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී සිටියදී ඇයගේ මව එම ස්ථානයට පැමිණ ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර මව ඇගේ අතෙහි වූ ජංගම දුරකථනය උදුරාගැනීම නිසා පසුව මේ සම්බන්ධයෙන් ඇය සිය මව සමග උරණ වී තිබේ.
පසුදින අලුයම ඇය තම කාමරයේ එල්ලී මිය ගොස් සිටිනු නිවැසියන් දැක ඇත.
February 24, 2014 at 8:02 am | lanka C news

Last edited: